Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන්  CS Player එකෙන් බලන්න පුලුවන්.

Aranmanai 4 (2024) | සිංහල උපසිරැසි සමඟ

 

සුන්දර්, තමන්නා, රාශි ඛන්නා රංඟනයෙන් දායක වන Aranmanai 4 චිත්‍රපටය සඳහා සිංහල උපසිරැසියක් අරගෙනයි අපි ආවෙ. Horror / Comedy ශාරණයට අයත් වන මෙය imdb දර්ශකයේ 6.2 ක අඟයකට හිමිකම් කියනවා. සිය නැඟනියගේ අභිරහස් මරණය පිළිබඳ ලුහුබැද යන සහෝදරයෙකුගේ විමර්ශනයක් සමඟින් ගමන් කරන හොරර් චිත්‍රපටයක් ලෙස මෙය හඳුන්වා දෙන්න පුළුවන්. ” ජීවිතයේ අවශ්‍යම කාලෙ අවශ්‍යම අය ළඟ ඉන්න බැරි වුනොත්, කරුණු කාරණා වැටහෙන කොට ප්‍රමාද වී තිබුණහොත්, එයින් ඇති වන පසුතැවීම, දුක සහ වේදනාව සඳාකාලිකයි “

Comments