Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1998 Views
  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Atharva (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Atharva (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
8.1 19 19 votes
Dec. 01, 2023India116 Min.

Atharva (2023) | ඝාතකයා කව්ද ????

Atharva (2023) Sinhala Sub

Atharva (2023) Sinhala Subtitle

Atharva (2023) Sinhala Subtitles

 

ඔන්න එහෙනම් මේ අවුරුද්දේ ආපු සුපිරිම crime/thriller ෆිල්ම් එකක් තමයි අද අරගෙන ආවේ..වගකීමෙන් කියන්නේ මුල ඉදන් අගට යනකල්ම එක හුස්මට බලන්න පුළුවන් සුපිරියක් මේක..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

කර්ණා කියන්නේ පොලිස් නිලධාරියෙක් වෙන්න සිහින දකින තරුණයෙක්..ඒත් මෙයා හැම සැරේම පොලිස් විභාගේ ෆේල් වෙන හින්දා එයාගේ ඒ හීනේ හීනයක්ම වෙලා තියෙන්නේ..ඉතින් මෙහෙම දවසක් ඉන්නකොට කර්ණට ගමේ කෙනෙක් කියනවා පොලිස් රැකියාවක් වගේම හින්දා පොලිස් සාක්ෂි විශ්ලේෂණ කණ්ඩායමට එකතු වෙන්න කියලා..මෙයා ඉතින් මේ රැකියාවට බැදෙනවා..
එතනින් තමයි හැමදේම පටන් ගන්නේ..දවසක් චිත්‍රපට නිළියක් ඝාතනය වෙනවා එයාගේ පෙම්වතා එක්කම..මිණීමරුවා කිසිම සාක්ෂියක් ඉතුරු කරලා ගිහින් නෑ..ඉතින් කර්ණට මේ මිණීමැරුම කරේ කව්ද කියලා හොයා ගන්න පුළුවන් වෙයිද ???? පැය දෙකකට ආසන්න කාලයක් කුතුහලයෙන් පිරිච්ච මේ ලස්සන ෆිල්ම් එක බලන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා..

 

Subtiltes By

ඉසුරු ලක්මාල්

(Cinerulk)

IMDb Rating 7 8,672 votes

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Mahesh Reddy
Director

Cast

Similar titles

Janowar (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Trust (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Painter (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Day Shift (2022) Sinhala Subtitles | වැම්පයර් දඩයම | සිංහල උපසිරැසි සමඟ
Lovely, Dark, and Deep (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sinam (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mortal Kombat Legends: Cage Match (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Girl In The Spider’s Web (2018) Sinhala Subtitles
Khiladi (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Aaradugula Bullet (2021)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Naked Singularity (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Quicksand (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published