Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
The Painter (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Painter (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 10
8.9 10 votes
Jan. 05, 2024United States100 Min.
The Painter (2024) | සිංහල උපසිරැසි සමඟ

2024 ජනවාරි 05 ඇමරිකාවේදී නිකුත් වුනු නවතම Action, Crime, Mystery & Thriller සලරුවක උපසිරසියක් තමයි අරගෙන ආවෙ. ඒ The Painter. පැය 1 විනාඩි 40 ක ධාවන කාලයකින් යුක්තයි. ජනවාරි 05 සීමිත තිරගත කිරීමක් කල අතර ජනවාරි 09 දින VOD සහ ඩිජිටල් මාධ්‍යයන්ට මුදාහැරියා. රංගනයෙන් එකතුවෙනවා Charlie Weber (පීටර් ගැරට්), Jon Voight (බයිරන්), Marie Avgeropoulos (නයෝමි පයිසෙකි), Madison Bailey (සොෆියා), Rryla McIntosh (එලීනා) සහ Luisa D’Oliveira (නියෝජිත කිම්).
මෙහෙයුමක් අතරතුරදී තම ගර්භනී බිරිඳට ( එලීනා ) වෙඩි පහරක් වැදී, දරුවා මිය යාමෙන්, විවාහය බිඳී යාම නිසා, තම රැකියාවෙන් විශ්‍රාම ගොස් තනියම, පාඩුවේ ජීවත්වෙන හිටපු CIA නියෝජිතයෙක් තමයි පීටර් ගැරට්. අනෙක කුඩා කල වුනු අනතුරක් නිසා ඔහුගෙ කන් ඇහීම අසාමාන්‍ය ලෙස ඉහළයි. ඕනෑම කුඩා ශබ්දයක් පවා ඔහුට ඇහෙනවා. කෙසේ වෙතත් වසර 17 ක ඔහුගේ මේ නිහඬ ජීවිතය බිඳ දමමින් ඔහුගෙ දොරකඩ තරුණ ගෑණු ළමයෙක් පෙනී සිටිනවා. ඇගේ අම්මා එලීනා බවත්, පියා ඔහු බවත් ඇය කියා සිටිනවා. අනතුරෙන් පසු තම බිරිඳට නැවත දරුවන් ලැබීමේ හැකියාවත් නැතිවුනු නිසා, ඒක කොහෙත්ම වෙන්න බැරි බව ඔහු දන්නවා. තව දුරටත් ඇය පවසන්නේ, තම මවට යමක් සිදුවී ඇති බවත්, එවන් අවස්ථාවක ගිහින් පීටර් හොයාගන්නා ලෙස තම මව තමාට පැවසූ බවත් ය. ඒ මොහොතෙම පීටර්ගේ නිවසට CIA කණ්ඩායමක් ප්‍රහාරයක් එල්ල කරනවා. මොනාද මේ වෙන්නෙ? මේ තරුණිය කවුද? එලීනාට මොකද වුනේ? ඇයි පීටර්ව මරන්න හදන්නෙ? මේවට උත්තර හොයාගන්න පීටර් ආපහු ඝාතන ලෝකයට පා තියෙනවා.
පොඩි 18+ සීන් එකක් තියෙනවා. වෙන නම් කිස් කරන එකක්වත් නෑ.

Subtiltes By

Rasika Samanjith
(Subzlk)
IMDb Rating 4.4 320 votes
The Painter (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Painter (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Cast

Similar titles

Bull (2021) Sinhala Subtitles | “අපායට ගියේ” | සිංහල උපසිරැසි සමඟ
Flowers in the Attic (2014)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ram Setu (2022)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ala Vaikunthapurramuloo (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Fantastic Four (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mosul (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Flavors of Youth (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Minions & More 1 (2022) Sinhala Subtitles
Commitment (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
AKA (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Insight (2021) Sinhala Subtitles | Watch Online
Tomb Raider (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published