Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

308 Views
  • Watch trailer
  • Player 01
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Avatar: The Way of Water (2022) | HD CAMERA |Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Avatar: The Way of Water (2022) | HD CAMERA |Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
8.8 17 votes
Dec. 14, 2022United States192 Min.
Avatar: The Way of Water (2022) | “පැන්ඩෝරා වනාන්තරයෙන් මුහුදට”

🚫මෙම ලබා දී ඇති පිටපත HD කැමරා පිටපතකි. මෙය ගුණාත්මක බැවින් ඉහල නමුත් ඔරිජිනල් පිටපත නොවේ. මෙය හදිසිකාරයන් වෙනුවෙන් පමණි .ඉදිරියේදී ඔරිජිනල් වෙබ් පිටපත් නිකුත් වූ පසු නැවත යාවත්කාලින කරනු ලැබේ. රැදී සිටින්න අප සමගම 🚫

Avatar 2 එන්නත් කලින් හුගාක් අය කියන්න පටන්ගත්තා මේක නම් අසාර්ථක වෙයි, Avatar 1 වගේ නම් වෙන්න බෑ කියලා..ඒ වගේම හුගාක් අය හිතුවේ ෆිල්ම් එක ෆ්ලොප් වෙලා Avatar 1 වගේ ඩොලර් බිලියන 2 පහු කරන්න බැරිවෙයි කියලා..ඒත් ඒ හැම තර්කයක්ම බිද දමමින් ජේම්ස් කැමරන්ගේ Avatar : The way of water චිත්‍රපටිය මේ වෙනකොට ඩොලර් බිලියන 1.9ක අගයක් වාර්තා කරමින් ඉතාමත් සාර්ථක විදිහට තවමත් තිරගත වෙනවා ලෝකේ පුරාම.. දැනට ලෝකයේ 7වෙනියට වැඩිම ආදායමක් ගත්ත ෆිල්ම් එක බවට ඊයේ දවස වෙනකොට පත්වුණා.. 😎

ඒ අනුව ජේම්ස් කැමරන්ගේ ඩොලර් බිලියන 2 පසු කල තෙවන චිත්‍රපටය විදිහට මේක ඉතිහාසයට එකතුවුණා..

1) Titanic 1997
2) Avatar 2009
3) Avatar 2022

ෆිල්ම් එකේ කතාව කියන්න යන්නේ නෑ එකෙන් ඔයාලගේ රසවින්දනයට බාධාවක් වෙන නිසා. ඒ වෙනුවට මං ඔයාලට ඒ ගැන විස්තර ටිකක් විතරක් කියන්නම්..

Avatar 2 කතාව දිගහැරෙන්නේ Avatar 1 කතාවෙන් අවුරුදු කිහිපයකට පස්සේ.. මේකෙදි ඔයාලට දැකගන්න පුලුවන් ජේක් සලී සහ නෙටීරි ළමයි 4දෙනෙක්ගේ දෙමාපියන් වෙලා ඉන්නවා..

🚫මෙම ලබා දී ඇති පිටපත HD කැමරා පිටපතකි. මෙය ගුණාත්මක බැවින් ඉහල නමුත් ඔරිජිනල් පිටපත නොවේ. මෙය හදිසිකාරයන් වෙනුවෙන් පමණි .ඉදිරියේදී ඔරිජිනල් වෙබ් පිටපත් නිකුත් වූ පසු නැවත යාවත්කාලින කරනු ලැබේ. රැදී සිටින්න අප සමගම 🚫

නෙටේයම් – ජේක් සහ නෙටීරිගේ ලෙයින් ඉපදුණු පළවෙනි දරුවා. පිරිමි ළමයෙක්.
කීරි – පළවෙනි චිත්‍රපටියේදී මැරුණ විද්‍යාඥවරිය ග්‍රේස් ඔගස්ටින්ගෙ ඇවටර්ගෙන් ඉපදුණු ජේක් හදාවඩා ගන්න ගැහැණු ළමයා.
ලො’අක් – ජේක්ගේ දෙවෙනි පුතා
ටුක්ටේරි – ජේක්ගේ දුව.
මීට අමතරව ස්පයිඩර් කියලා මිනිස් පිරිමි ළමයෙකුත් මේ ළමයි එක්ක එකට ජීවත්වෙනවා.

මේකෙදී පැන්ඩෝරාවේ කොළ පාට වනාන්තර වලින් එහා නිල්පාට ලෝකයක් දැකගන්න ඔයාලට පුළුවන්.. නමේ හැටියටම වතුර සම්බන්ධ වෙනවා කතාවට..මේක ඔයාලට අලුත්ම අත්දැකීමක් වෙයි.. අලුත් නාවි ජන කොටසක් වෙන මෙටකයිනා මුහුදු ජනතාවත් දකින්න පුළුවන්..

🚫මෙම ලබා දී ඇති පිටපත HD කැමරා පිටපතකි. මෙය ගුණාත්මක බැවින් ඉහල නමුත් ඔරිජිනල් පිටපත නොවේ. මෙය හදිසිකාරයන් වෙනුවෙන් පමණි .ඉදිරියේදී ඔරිජිනල් වෙබ් පිටපත් නිකුත් වූ පසු නැවත යාවත්කාලින කරනු ලැබේ. රැදී සිටින්න අප සමගම 🚫

සිංහල උපසිරැසි පරිවර්තනය සහ සැකසුම

සුපුන් සදීප
(Cinerulk)
IMDb Rating 7.9 249,768 votes

මෙම චිත්‍රපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට බැලීමට අවශ්‍ය නම් පහල ඇති ඔවුන්ගේ පින්තුරය මත click කර ලබා ගන්න.

Director

Cast

Sam Worthington isJake Sully
Jake Sully
Sigourney Weaver isKiri / Dr. Grace Augustine
Kiri / Dr. Grace Augustine
Stephen Lang isColonel Miles Quaritch
Colonel Miles Quaritch
Jack Champion isMiles 'Spider' Socorro
Miles 'Spider' Socorro
Cliff Curtis isTonowari
Tonowari
Joel David Moore isNorm Spellman
Norm Spellman

Similar titles

Jigsaw (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Guardians of the Galaxy (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Final Destination 5 (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Singam (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Diary of a Wimpy Kid: Rodrick Rules (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Like Share & Subscribe (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Misfits (2021)Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Snow Queen (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Viraat (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Van Helsing (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Goosebumps 2: Haunted Halloween (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kaappaan (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(10) comments

  • viru January 23, 2023 Reply

    🤩Ado thanx aaa dunnata balaagena hitiye😍😘😘😘😘

  • Dilan sadamal January 24, 2023 Reply

    මේ කැමරා කොපිය නේ අවුලක් නෑ ඔර්ජිනල් එක දානවද දානවනං ඒක දානකම්ම ඉන්නව බලන්න මේකෙ සවුන්ඩ් ටිකක් අවුල් වගේ 🥰 ඉක්මනට දාන්න ❤️🤝

  • Shan dasanayaka January 25, 2023 Reply

    Meka downlod karanda ne nee

    • Cinesubz January 25, 2023 Reply

      ✅පැය කිහිපයක් පැවතුන ඩිරෙක්ට් ඩවුන්ලොඩ් ගැටලුව විසදා ඇත.
      නැවත උත්සහ කරන්න.✅

  • Waruhasi January 25, 2023 Reply

    Mata full movie eka denne nane

    • Cinesubz January 25, 2023 Reply

      ✅පැය කිහිපයක් පැවතුන ඩිරෙක්ට් ඩවුන්ලොඩ් ගැටලුව විසදා ඇත.
      නැවත උත්සහ කරන්න.✅
      aye download karanna yaluwa

  • Doom January 29, 2023 Reply

    Original eka kawda dannee

  • bima January 30, 2023 Reply

    me gajaman ehema den naneda?

    • Cinesubz January 30, 2023 Reply

      hall wala thama

  • Adithya February 2, 2023 Reply

    Original one

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published