Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Baby (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Baby (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 10
8.6 53 votes
Jul. 14, 2023India175 Min.
Baby (2023) | ” දෑස රවටන පාට කැටයම් ”

පළමු ආදරය අමතක කල නොහැක.
එය සඳාකාලිකවම අප හදවත් ගැඹුරේම ඇති ස්ථරයන්හි තැන්පත් වී පවතී.

Baby කියන්නෙ මේ අවුරුද්දෙ ආපු තෙළුඟු චිත්‍රපට ගොන්නෙහි ගොඩක්ම විශේෂ තැනක් ගන්න චිත්‍රපටය. මොකද කියනව නම් කාලීන මාතෘකාවක් මෙහි අන්තර්ගත වෙන නිසා. ඇත්තටම කැම්පස් ගියාම කෙල්ලො වෙනස් වෙනවද?

වෛෂ්ණවී සහ ආනන්ද් කියන්නෙ පාසල් කාලෙ ඉදලම ආදරේ කරන අය. ඉතිං වෛෂ්ණවී කොලේජ් එකට තේරෙනවා. ආනන්ද් තේරෙන්නෙ නෑ. ආනන්ද් ත්‍රීවීලර් රැයැදුරෙක් වෙනවා. වෛෂ්ණවී ඉන්ජිනියරින් ඉගනගන්න ලොකු කොලේජ් එකකට යනවා. ආදරේ වෙනස් වෙන්නෙ නෑ කියලා තමයි යන්නේ.

විශ්ව විද්‍යාල සංස්කෘතිය කියනේ වෙනස්ම විදියේ චරිත බිහිවන තෝතැන්නක්. ගම් මට්ටමින් හාල් වගේ ඉදලා යන ගැහැණු ළමයිනුත් අවු 3ක් විතර යද්දි අදුරන්න බැරි අය බවට පත් වෙන මට්ටමෙන් හැඩගස්සවන තැනක් තමයි කැම්පසය කියන්නේ. ඒක නිරායාසයෙන්ම වෙන දෙයක්. ඉතිං වෛෂ්නවීට සල්ලිකාර යාළුවො එහෙම ගොඩක් හම්බවෙනවා. කලින් නොදුටු, නොවිදපු හුගාක් දේවල් විදින්න ලැබෙනවා. ඒත් ආනන්ද් එක්ක ඉතිං ආදරෙන් ඉන්නවා ආනන්ද් තමයි මැයගේ හැම ඕන එපා කමක්ම හොයලා බලලා, හැමදාම කොලේජ්
එකටත් ගිහින් බස්සවන්නේ.

වෛෂ්ණවී කියන්නේ හාද්දක් දෙන්න උනත් කසාද බදිනකම් ඉන්න කියන ජාතියෙ කෙනෙක්. 9 වසරෙන් පටන්ගත්තම කොහොමත් අවු 22ක් විතර පහුවෙනකම්ම ගැහැණු ළමයි ඕම තමයි කියන්නෙ. ඒ අර හැදියාව පෙන්වන්න ඕනෙ කමක්නෙ.. එහෙමනෙ පාසලෙන් කියලා දෙන්නේ. ඒත් සමාජෙට ආවමනෙ ඕවා වෙනස් වෙන්නේ. ඉතිං ආනන්ද්ට තාම හාද්දක්වත් ලැබිලා නෑ.

වෛෂ්ණවීට කොලේජ් එකෙදි හොඳ සල්ලි කාර පිරිමි ළමයෙක් හම්බවෙනවා. ගොඩක් හිත හොඳ කෙනෙක් නිසා වෛෂ්නවීත් ආශ්‍රෙ කරනවා. කොහොම හරි මේ කොල්ලට වෛෂ්නවී ගැන හිතක් පහල වෙනවා. ඒක ඇයට කියනවා. ඔතන ඉදලා තමයි කතාව වෙනස් වෙන්නේ.. මං මොනාත් කියන්න යන්නෙ නෑ ඉතිං..

ඇත්තටම කථාව මීට එහාට ගොඩක්ම විහිදෙනවා. ඒවගේම ඔයාල Color Photo බැලුවනම් මේ චිත්‍රපටය හදපු අයගෙ වැඩකිඩ ගැනත් දන්නවා ඇතිනේ. Color photo එකටත් මං උපසිරැසි දුන්නා ඒකාලේම. ඉතිං මං කියන්න ගියේ.. මේ Baby චිත්‍රපටය සම්පූර්නයෙන්ම හිතලුවක් නෙවෙ. මේක පසුපස ඇත්තම කථාවක් තියෙනවා. තමිල් නාඩුවේ ගැහැණු ළමයෙක් ඉංජිනියරින් ඉගෙනගන්න කොලේජ් එකකට ගියාම, ඇයගෙ ත්‍රීවීල් රැයදුරු පෙම්වතා සහ ඇයට කොලේජ් එකේදි හම්බවෙන සල්ලිකාර පිරිමි ළමයා අතරෙ වුණ ලොකු සංසිද්දියක් තමයි පාදක වෙලා තියෙන්නේ. ක්ලයිමැක්ස් එක තමයි මේ චිත්‍රපටයේ වෙනස් කරලා තියෙන්නේ. මොකද ඇත්ත සිඳුවීම බොහොම බිහිසුනුයි.

හරි. ඔයාලට කියන්න බැරි වුනානේ, මේක තමයි මගෙ 300 වෙනි උපසිරැසි ගැන්වීම. මේ චිත්‍රපටය Blockbaster එකක්. පොඩි බජට් එකකින් හදපු මේ චිත්‍රපටය කෝටි 100 සීමාව ආසන්නයේ තියෙන්නේ. ඒත් ඉතිං මේක තමන්ගෙ පෙම්වතිය එක්ක එකට බලන්න එපා. කොල්ලො එකතු වෙලා බලන්න. කෙල්ලො එකතුවෙලා බලන්න.

මොකද කෙල්ල වුනා කොල්ලා වුනා තමන්ගේ මතයන් තියෙන්න පුළුවන් මේ චිත්‍රපටයෙදි අනිවාරෙන්ම.

Subtiltes By

අශේන් කවිඳ
(Zoomlk)
IMDb Rating 8 6,780 votes
Baby (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Cast

Vaishnavi Chaitanya isVaishnavi
Vaishnavi "Vaishu"
Prabhavathi Varma isAnand's Mother
Anand's Mother
Nagendra Babu isVaishnavi's Father
Vaishnavi's Father
Lirisha isVaishnavi's Mother
Vaishnavi's Mother

Similar titles

Reunion Escape from the Monstrous Snake (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Drishyam (2015) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Ninnila Ninnila (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Stalingrad (2013) Sinhala Subtitles
Dohchay (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Whisker Away (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jailbreak Pact (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Panthrand (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Furious 7 (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thanneer Mathan Dinangal (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Raagala 24 Gantallo (2019)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
C U Soon (2020) Sinhala Subtitles

(12) comments

  • no one August 25, 2023 Reply

    දැන් 720p ඒවාගෙත් file size හෙන ලොකුයි නේ.

  • Koshitha August 30, 2023 Reply

    Ado eka papuwatama danuna ban

  • shehan September 14, 2023 Reply

    meke 1080p link aka gattath download wenne 480p akane

  • Dinusha September 27, 2023 Reply

    Eeka patta 🥺❤️

  • Anu October 22, 2023 Reply

    Download karapu film eka hoya gnne khmda?

    • Cinesubz November 3, 2023 Reply

      oyage browser eke balanna downloads wala

  • Hansaka October 25, 2023 Reply

    Download karana ba ne

    • Cinesubz November 3, 2023 Reply

      ayema try karanna

  • Jayani October 25, 2023 Reply

    Anthima tika download wenne naha

    • Cinesubz November 3, 2023 Reply

      oyage connetion eka check karanna
      oyage phone eke storage ekath podk balala ayema try karanna

  • Sachithra November 3, 2023 Reply

    මන් මේක ගන්න බැලුවා එත් එන්නෙ 480p එකක්නෙ මන් ගන්න බැලුවේ 1080p ගන්න බැනේ අනෙ එක හදන්නකො මට මේක කොහොම හරි ඕනි අනේ

    • Cinesubz November 3, 2023 Reply

      Fixed.
      da hari bro

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published