
හොඳයි එහෙනම් අද අපි මේ අරගෙන ආවේ ළඟදි ආපු Baby John සිනෙමා පටයට සිංහල උපසිරැසියක්. මේක ඇවිල්ලා Thalapathy Vijay ගෙ Theri ෆිල්ම් එකේ රීමේක් එකක්. හැබයි ගොඩක් තැන් අලුතින් ඇඩ් කරලා තියෙනවා සිඳුවීම් දාමයට. කොහොම හරි ලස්සනට යනවා කතාව.
කතාව ගැන අලුතින් කියන්න දෙයක් නෑ කියලා හිතනවා. වරුන්.. කීර්ති එහෙනම් ප්‍රියමනාප රංඟනයකින් දායක වෙනවා. පොඩි ළමයත් එහෙමයි. අන්තිමේ ස්පෙශල් කැමියො එකකුත් තියේ බලන්නකො එහෙනම්.
Quality | Size | Language | |
---|---|---|---|
WEB-DL 480p | 900 MB | Hindi | |
WEB-DL 720p | 1.8 GB | Hindi | |
WEB-DL 1080p | 3.7 GB | Hindi |
Meke 480 quality eka naha poddk blnn eke size eka 1.8gb kyl pennawa
480 p download karaddi 720p walata yana data gana watenne ai
Fixed.
Fixed.