Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01
  • Player 02 480p
  • Player 02 720p
  • Player 03
Bad Boys (1995) with Sinhala Subtitles | පලමු වෙඩිමුරය

Bad Boys (1995) with Sinhala Subtitles | පලමු වෙඩිමුරය

Your rating: 0
9.3 3 votes
Apr. 07, 1995United States119 Min.

Bad Boys (1995) with Sinhala Subtitles | පලමු වෙඩිමුරය

Bad Boys (1995) with Sinhala Sub
Bad Boys (1995) with Sinhala Subtitle
Bad Boys (1995) with Sinhala Subtitles

හෙනම් චිත්‍රපටිය ගැන ඉතා කෙටි හැඳින්වීමක් කරන්නම්. – සුපිරි චිත්‍රපට අධ්‍යක්ශක Michael Bay ගේ මේ සලරුව නිකුත්වුනේ 1995 දී. ප්‍රධාන චරිත දෙක රඟදක්වන්නේ Will Smith සහ Martin Lawrence.ප්‍රධාන චරිත දෙකම කලු ජාතිකයින් රඟදක්වන නිසා එවකට ඇමරිකාවේ මේ චිත්‍රපටියට යම් යම් චෝදනා පවා එල්ලවී ඇති බව අන්තර්ජාලයේ සඳහන් වුනා. ඒත් ඒ සියල්ල පුස්සක් කරමින් දැනට IMDb අගය 6.9 ක් ලබාගෙන ඉහල ප්‍රේක්ශක ප්‍රතිචාරයක් ලබාගෙන Action,Comedy,Crime යන වර්ගීකරණය යටතේ ඩොලර් 19,000,000 ක පිරිවැයකින් නිපදවා ඩොලර් 141,407,024 ක දැවැන්ත ආදායමක් එවකට ලබාගෙන තිබෙනවා.

සම්පූර්ණ කතාවම ගලාගෙන යන්නේ මියාමි නගරයේ පොලිසිය සතුව තිබෙන මත්ද්‍රව්‍ය තොගයක් හොරකම් කිරීම අලලා. එම මත්ද්‍රව්‍ය නිසා මැක්ස් කියන ගැහැනු ළමයා මරණයට පත්වීම සහ එම ඝාතනය ජූලි කියන ඇසින් දුටු සාක්ශිකාරිය පොලිසියට පැමිනිලි කිරීම මගින් මාර්කස් බර්නෙට් සහ මයික් ලවුරි දෙදෙනා මේ සිද්ධිය පිටුපස ඉතා සූක්ශම ලෙස ගමන් කරනවා. ඉතින් එතනින් එහාට කතාව කියන්න අවශ්‍ය නෑ, ආරම්භයේ සිට අවසානය දක්වාම ඉතා ආකර්ශනීය ලෙස ගලාගෙන් යන මේ චිත්‍රපටය තුල ඉල ඇදෙන විහිලු වලිනුත් අඩුවක් නෑ.

ඒවගේම විශේෂයෙන්ම කියන්න ඕන මේක වැඩිහිටියන්ට වඩාත් සුදුසු චිත්‍රපටියක් පමණක් බව, මොකද ඉතා විශාල වශයෙන් පරුශ වචන මෙහි ඇතුලත් වෙලා තියෙනවා වගේම ඒ හැම එකකටම මං ඒ ඒ ස්ථානයට අදාල ලෙස චිත්‍රපටියට හානියක් නොවෙන්න උපසිරැසි යොදල තිබෙනවා. මොකද එහෙම නැතිව මෙහි නියම රසය ලබාගන්න බෑ.)

 

Subtiltes By

රඛිත රණතුංග

(Baiscopelk)

IMDb Rating 6.8 263,865 votes
Bad Boys (1995) with Sinhala Subtitles | පලමු වෙඩිමුරය
Bad Boys (1995) with Sinhala Subtitles | පලමු වෙඩිමුරය
Bad Boys (1995) with Sinhala Subtitles | පලමු වෙඩිමුරය
Bad Boys (1995) with Sinhala Subtitles | පලමු වෙඩිමුරය
Bad Boys (1995) with Sinhala Subtitles | පලමු වෙඩිමුරය
Bad Boys (1995) with Sinhala Subtitles | පලමු වෙඩිමුරය
Bad Boys (1995) with Sinhala Subtitles | පලමු වෙඩිමුරය
Bad Boys (1995) with Sinhala Subtitles | පලමු වෙඩිමුරය

Movie Quality

BluRay

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Michael Bay
Director

Cast

Martin Lawrence isMarcus Burnett
Marcus Burnett
Will Smith isMike Lowrey
Mike Lowrey
Téa Leoni isJulie Mott
Julie Mott
Joe Pantoliano isCaptain Howard
Captain Howard
Theresa Randle isTheresa Burnett
Theresa Burnett
Marg Helgenberger isAlison Sinclair
Alison Sinclair
Nestor Serrano isDetective Sanchez
Detective Sanchez
Julio Oscar Mechoso isDetective Ruiz
Detective Ruiz
Saverio Guerra isChet The Doorman
Chet The Doorman

Similar titles

Rise of the Teenage Mutant Ninja Turtles: The Movie (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Darlings (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Singapore Saloon (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jaya Jaya Jaya Jaya Hey (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman: Bad Blood (2016)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Brindaavanam (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Uthama Puthiran (2010) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Amigos (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
65 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Unarvu (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Anyone But You (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman Unlimited: Monster Mayhem (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

🔞 Adults only Movie 🔞

මෙම චිත්‍රපටයේ වැඩිහිටියන්ට පමණක් සුදුසු දෙබස් හා දර්ශන ඇතුලත් විය හැක.

Closing in 10 seconds