Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න
PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක.
මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න
මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player 02 හෝ Player 03 Click කරන්න
- Watch trailer
- Player 01 [No Ads]
- Player 02 [With Ads]
- Player 03 [With Ads]
Immortal Demon Slayer (2017) | Wu Kong (2017) | දෙවියන්ට එරෙහිව
️
Immortal Demon Slayer (2017)
දෙවියන්ට වූ වැරදීමකින් ගල් යෝදයෙක් ඇති වෙනව. මේ යෝදය තමන්ගෙ ඉරණම තමන් විසින්ම පාලනය කිරීමට පෙළබෙනව. ඒ නිසා දෙවියන් මොහුව අල්ල ගන්න උත්සහ කරනව. ඒත් යෝධය මුළු දිව්‍යලෝකයම විනාෂ කරනව. කොහොමහරි එක දෙවිකෙනෙක් අකුණකින් මේ යෝධයට ගහනව . ඒ අකුණ නිසා යෝධයව කෑලි වෙලා පෘථිවියට වැරෙනව.යෝධයගෙ කෑලිවලින් තමයි හයාගෝ කන්ද හැදුණෙ. යෝධයගෙ හදවතින් තමයි වුකොංග්ට උපත දෙන්නෙ. පස්සෙ දෙවියන් දැන ගන්නව යෝධයගෙ හදවත තාමත් ජීවතුන් අතර කියල. ඉතින් දෙවියන් හයාගෝ කන්ද ඒකෙ හිටපු ජීවීනුත් එක්ක පුච්චල දානව. දහස්ගානක් දෙනා මැරෙණව. වුකොංග්ගෙ යාලුවොත් මැරෙනව. ඒකට කේන්තියෙන් වුකොංග් අතුරුදහන් වෙනව කවද කරි දෙවියන්ගෙන් පළි ගන්නව කියල ඒ කෝපය තමයි වුකොංග්ව මේ වෙනකන් ජීවත් කළේ. එතන ඉදල තමයි මේ කතාව තියෙන්නෙ.
Subtiltes By
සචින් දිල්හාර
(Baiscopelk)
IMDb Rating
5.9 1,832 votes
සිංහල උපසිරැසි චිත්රපටයට ස්ථිරවම (Hardcode) කර ඇත. උපසිරැසි පමණක් ලබා ගත නොහැක.
Direct Download හා Telegram Download කිරීමට මෙම Button Click කරන්න
ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න
Cast