Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන්  CS Player එකෙන් බලන්න පුලුවන්.

Baramulla (2025) | “ කාශ්මීරයේ සෙවනැලි ”

 

2025 වසරේ නිකුත් කරන ළද Baramulla කියන්නේ ඉන්දියාවේ හින්දි භාෂාවෙන් නිර්මාණය කල (supernatural horror thriller) චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Aditya Suhas Jambhale විසින්. Jio Studios සහ B62 Studios යටතේ නිෂ්පාදනය කර තිබෙනවා.

Manav Kaul සහ Bhasha Sumbli ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වෙනවා.

මේ චිත්‍රපටය 2025 නොවැම්බර් 7 වන දින Netflix හරහා නිකුත් කර තිබෙනවා.

කතාව ගැන කියනවනම්, කාශ්මීරයේ ළමයි අතුරුදහන් වෙන සිද්දියක් තමයි තියෙන්නෙ, මම මීට වඩානම් මොනවත් කියන්න යන්නෙ නෑ, උපරිම කුතුහලය තියාගෙන ඔයාලටම මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා.

Comments