Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

370 Views
  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Batman Ninja vs. Yakuza League (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Batman Ninja vs. Yakuza League (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
8.3 7 7 votes
Mar. 17, 2025Japan90 Min.

Batman Ninja vs. Yakuza League (2025) | “ගෝතම් නගරයට එරෙහිව ජස්ටිස් ලීගයේ නැගී සිටීම”

අද අරගෙන ඇවිත් තියෙන, මේ අවුරුද්දේ (2025) රිලීස් වුන “Batman Ninja vs. Yakuza League” කියන්නේ 2018 අවුරුද්දේ ආපු “Batman Ninja,” ෆිල්ම් එකත් එක්කම යන ෆිල්ම් එකක්. හැබැයි ඒ ෆිල්ම් එක බලලා නෑ කියලා අවුලක් වෙන්නේ නෑ. මේ ෆිල්ම් එකේදී DC comic චරිත ටික අපිට ජපන් සම්ප්‍රදායත් එක්ක කලවම් කරලා වෙනස්ම විදිහකට දීලා තියෙනවා. කලින් ෆිල්ම් එකේදී වැඩවසම් ජපානයට යන බැට්මෑනුයි එයාගේ කට්ටියයි ආයෙත් මෑත කාලීන ගෝතම් නගරයට එනවා.

මේ කට්ටිය දැනගන්නවා දැන් නගරය වෙනස් වෙලා කියලා. ජපානේ අතුරුදහන් වෙලා ගිහින්, මේක “Hinomoto,” කියලා ලොකු දූපතක් විදිහට ගෝතම් නගරය උඩින් පාවෙනවා. මේ දූපතෙන් යකූසා කියලා මිනිස්සු කට්ටියක් ගෝතම් නගරයට කඩා වැටෙනවා, ඒක විනාශ කරලා දාන්න. මේත් එක්කම Justice League එකත් අතුරුදහන්. මොනවා උනාද කියලා දන් නෑ. හදිස්සියෙම බැට් මෑන්ට, Hinomoto වලින් අසාමාන්‍ය ශක්තියක්‌ නිකුත් වෙනවා දැනිලා, ඒ ගැන හොයන්න රොබින් එක්ක හිනොමොටෝ වලට පිටත් වෙනවා. ඉතින් මෙතැනදී එයාලට, අතුරුදහන් උන Justice League එක, ඒ කියන්නේ Green Lantern, Aquaman, Flash, Wonder woman, Superman, කියන අය මුණ ගැහෙනවා. ඒත් වෙනම විදිහකට. කලින් හිටපු, හුරු පුරුදු කට්ටිය නෙමෙයි. ඒත් එක්කම Joker, Harley Quinn එහෙමත් මේකට සම්බන්ද වෙනවා.

ඔයාලම බලන්නකෝ කට්ටියට මොකද වෙලා තියෙන්නේ, එයාලා මොකද මෙතන කරන්නේ, ඒ වගේම මේ පැටලිල්ල මොකක්ද කියලා.

එහෙනම් ෆිල්ම් එක රස විදින්න.

Subtiltes By

රුක්ෂාන් හේනාධීර

(Cinerulk )

IMDb Rating 6.1 968 votes

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Cast

Koichi Yamadera isBatman (voice)
Batman (voice)
Yuki Kaji isRobin (voice)
Robin (voice)
Kengo Kawanishi isRed Robin (voice)
Red Robin (voice)
Daisuke Ono isNightwing (voice)
Nightwing (voice)
Akira Ishida isRed Hood (voice)
Red Hood (voice)
Ayane Sakura isGreen Lantern (voice)
Green Lantern (voice)
Akio Otsuka isAquaman (voice)
Aquaman (voice)
Nobuyuki Hiyama isThe Flash (voice)
The Flash (voice)
Romi Park isWonder Woman (voice)
Wonder Woman (voice)
Rie Kugimiya isHarley Quinn (voice)
Harley Quinn (voice)

Similar titles

Theeran Adhigaram Ondru (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Viduthalai: Part I (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mission: Impossible – Ghost Protocol (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ ඔන්ලයින් බලන්න , ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න
Rocky Handsome (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Paddington in Peru (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vettaiyan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Genius (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Drifting Home (2021) Sinhala Subtitles
The Greatest of All Time (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
රෙසිඩන්ට් එවිල්  : Welcome to Raccoon City (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Khaali Peeli (2020) Sinhala Subtitles
Oshana (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published