Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads ]
Battlefield: Fall of The World (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Battlefield: Fall of The World (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
6.7 6 votes
Sep. 09, 2022China101 Min.
Battlefield: Fall of the World (2023) | ලෝකයේ බිද වැටීම

2022 දි Release වුන විද්‍යා ප්‍රභන්දයක් මත පදනමි වුන චින චිත්‍රපටයක් මෙික 2024 දි සමාන්තර විශ්වයකින් එන පිටසක්වල අක්‍රමනයක් ගැනයි කතාවෙි කියන්නේ.

මෙි පිටසක්වල සත්තු අපි හිතන විදියේ කොටසක් නෙවෙයි සමන්‍යය ආයුද වලින් එවුන්ව මරන්නත් බැ .එහෙම අයුධයක් එ වෙද්දි ලොකේ හැදිලත් නැ මිනිස්සුත් ලොකේ අඩුවෙලා .ඉතින් එක්සත් විශ්ව හමුදාව කියන සංවිදානය එකතු වෙලා මෙිකට ක්‍රමයක් හොයන ගමන් ඉද්දි අක්‍රමණය සිද්ද වෙලා පෟතුවිය පිටසක්වලියින් අතටම යනවා.

අයෙත් ලොකය නගා සිටවන්න චින එක්සත් බලකාය කියන හමුදා එකකය මෙහෙයුමක් දියත් කරනවා මෙි මරන්න බැරි පිටසක්වලයින් එක්ක හැප්පෙන එක ලෙසි දෙයක් නෙවෙයි චිත්‍රපටය පුරාවටම එක දැක ගන්න පුලුවන් .තාක්ෂනය අතින් නමි සුපිරි කිවිවොත් නිවැරදියි .මුල් හරියෙදි ටොමි කෟස්ගේ Edge of tomorrow චිත්‍රපටය වගේ කොටසක් දැක ගන්න පුලුවන් එතනින් තමයි කතාව පටන් ගැන්ම .

මෙි කන්ඩායමට මෙි මරන්න බැරි පිටසක්වලියින් එක්ක කොහොම ගනුදෙනුවක් කරන්න වෙයිද , අවසානය මොකක් වෙයිද IMDB : 5.3 ලබාගෙන තියෙන මෙි ක්‍රයාදම ගනයට‍ අයිති මෙි චිත්‍රපටය බලලාම රස විදින්න .එ වගෙම කියන්න ඔනි 2024දි මෙි කතාවෙම දෙවෙනි කොටසත් එනවා.

Subtiltes By

G.H.පියූමාල් සමග V.A.කූමුදූමාලි
(Cinerulk )
IMDb Rating 4.6 117 votes
Battlefield: Fall of The World (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Battlefield: Fall of The World (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Cast

Choenyi Tsering is多吉帕姆
多吉帕姆
何卓恩 is女土匪
女土匪
劉劍偉 is中年拾荒者
中年拾荒者

Similar titles

Transformers: The Last Knight (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Luther: The Fallen Sun (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Til Death Do Us Part (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rim of the World (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Valiyor Silar (2021)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Chaos Walking (2021) Sinhala Subtitles |  Watch Online
Along With the Gods: The Two Worlds (2017)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ong-Bak: The Thai Warrior (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Batman & Robin (1997) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kombu Vatcha Singamda (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Gethu (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Daredevil (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published