Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන්  CS Player එකෙන් බලන්න පුලුවන්.

Beach Rats (2017) | වෙරළ මීයෝ [සිංහල උපසිරසි සමඟ] (18+)

ෆ්රැන්කි කියන්නෙ කිසිම බරක් පතලක් නොදන්න කොල්ලෙක්. එයාගෙ තාත්තා පිළිකා රෝගියෙක්. පවුලෙ එකම පුතා විදිහට, මුළු පවුලෙම බර කරට අරගෙන වැඩ කරන්න ඕන වුනත් මිනිහ කරන්නෙ මත්ද්‍රව්‍ය පාවිච්චි කර කර ඒකටම හරියන යාළුවොත් එක්ක රවුම් ගහන එක. යාළුවුණු කෙල්ලටත් මේ යකාගෙ වැඩ එපා වෙලා තියෙන්නෙ. මත්ද්‍රව්‍ය වලට සල්ලි හොයාගන්න මූ තවත් අමුතුම දේකට යොමු වෙනවා. ඒ මොකක්ද කියල දැනගන්න නම් මේ ෆිල්ම් එක බලන්නම වෙනවා.

Comments