Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන්  CS Player එකෙන් බලන්න පුලුවන්.

Bhaiyya Ji (2024) | “මිනීමරුවගෙන් පළිගන්න”

 

මේ bhaiyya ji ෆිල්ම් එකට ප්‍රසිද්ද හින්දි නලු මනෝජ් බාජ්පයි රංගනයෙන් දායක වෙනවා..

ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත් බයියා ජී ගෙ කසාදෙ දවසෙ එයාගෙ මල්ලි වේදාන්ත්ව ඝාතනය කරනවා..ඒ මිනීමරුවගෙන් පළිගන්න කතාව තමයි ෆිල්ම් එකේ ඇතුලත් වෙන්නෙ..

ඉතින් වැඩි දෙයක් මම ලිපියෙ කියන්නෙ නෑ..හැමෝටම මේක බලන්න කියලා ආරාධනා කරනවා

Comments