Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Player 01 [ With Ads]
  • Player 02 [NO ADS]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Bhonsle (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Bhonsle (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
6 1 vote
Oct. 05, 2018India128 Min.
Bhonsle (2018) | වෛරයේ ගිණිදැල් මැද

Manoj Bajpayee ප්‍රධාන චරිතය රඟපාන ගාලි ගුලෙයියාන් ඔබ නරඹන්නට ඇතැයි සිතනවා.ඒ නිසා ඔහු ගැන විස්තර ආයෙත් කියන්න ඕනෙ නෑ. මේ ඔහුගේ තවත් විශිෂ්ඨ රඟපෑමක් සහිත Imdb 6.8ක් ලැබුන හින්දි චිත්‍ර පටයක්. 67 වන ඉන්දීය ජාතික සිනමා උළෙලේ හොඳම නළුවා සම්මානය මෙන්ම තවත් දෙස් විදෙස් සම්මාන උළෙල රාශියකම හොඳම නළු සම්මානය මෙම බොන්ස්ලේ චිත්‍රපටයේ චරිත නිරූපනයට බජ්පායි හට හිමි උනා. Devashish Makhija ගේ අධ්‍යක්ෂනයක් වන මෙහි Santosh Juvekar, Ipshita Chakraborty, Abhishek Banerjee ආදීන් සෙසු චරිත රඟපානවා.

මුම්බාය රැකියා සොයා එන බොහෝ උතුරු ඉන්දියානු සංක්‍රමණිකයින්ගෙන් පිරි ජනාකීර්න නගරයක්.උතුරු ඉන්දියානුවන් බොහෝ පිරිසක්(බොහොමයක් බිහාරි වැසියන්) මෙසේ සංක්‍රමණය වී මුම්බාය සිය ස්ථිර වාසස්ථානය කර ගැනීම හේතුකොට ගෙන එහි මරාති ස්වදේශිකයින්ට යටිතල පහසුකම් පිළිබඳ විවිධ ගැටළු නිර්මාණය වී තිබෙනවා.එය දඩමීමා කරගෙන ජාතිවාදී දේශපාලන පක්ෂ විශාලඅරගලයන් හි නිරත වෙනවා.බොන්ස්ලේ නම් මුම්බායිපොලිස් නිළධාරියා විශ්‍රාම යන්නේ සිය අසල් වාසී ස්වදේශික මරාතී හා සංක්‍රමණික උතුරු ඉන්දියානු වැසියන් අතර කාලයක් තිබූ හොඳ හිත මෙසේ ජාතිවාදීන් විසින් පළුදු කරමින් සිටිනා අවධියක.ජාතිවාදී වෛරයේ ගිණිදැල් අවටින් මතු වෙද්දී තමා අයැදුම් කර ඇති සේවා දිගුව බලාපොරොත්තුවෙන් සිය අඳූරු නිවසේ හුදෙකලා වන ‘බොන්ස්ලේ කාකා’ නම් ආඩම්බරකාර මරාතියාගේ යාබද නිවසට අළුතින් පදිංචියට එන්නේ උතුරු ඉන්දියානු තරුණියක් හා ඇගේ ලාබාල සොහොයුරායි. ඔහුගේ සේවා දිගුව ලැබෙයිද? මරාති ජාත්‍යාලයට මැදිවන බොන්ස්ලේගේ ඉරණම මෙන්ම ඔහුගේ නව බිහාරි අසල්වැසියන්ගේ ඉරණම කුමක් වේද?

Subtiltes By

BANDULA K
(Baiscopelk)
IMDb Rating 6.8 1,642 votes
Bhonsle (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Cast

Similar titles

The Whale (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thelma (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
One Life (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Amar Akbar Anthony (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Lucania (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Platform AKA El hoyo (2019)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dil Ka Rishta (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ratnan Prapancha (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Barfi! (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
San Andreas (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
MAD (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Uthama Puthiran (2010) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published