Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
Blue Valentine (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ |  18+

Blue Valentine (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+

Your rating: 0
8.4 14 votes
Dec. 26, 2010United States112 Min.

Blue Valentine (2010) | විවාහය සහ ප්‍රේමය… (18+)

IMDb වෙබ් අඩවියේ 7.4/10 ක් තරම් ඉහල ඇගයුම් අගයක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි 5000 අතර 102වැනි තැන තවමත් තියා ගෙන ඉන්න සමත් වෙලා තියෙනවා. ඔස්කාර් සම්මානයකට සහ වෙනත් සම්මාන 36කට නාම යෝජනා ලබපු මේ චිත්‍රපටිය තවත් සම්මාන හයක් ජයග්‍රහණය කරන්නත් සමත් වෙලා තියෙනවා. යුවළක් ආදරය කරන කාලයේදි සහ විවාහයෙන් පසුව ඇති වන මානසික තත්වය පදනම් කර ගෙන නිපදවපු මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වන ඩීන් ගෙ චරිතය රඟ දක්වන්නේ Gangster Squad (2013), Crazy, Stupid, Love. (2011), Drive( 2011) වැනි සුපිරි චිත්‍රපටි වලට රංගනයෙන් දායකත්වය සැපයූ Ryan Gosling විසිනුයි. ප්‍රේම වෘතාන්ත සහ නාට්‍යමය ගණයට ගැනෙන මේ චිත්‍රපටිය විවාහ දිවියට පත් උන අයට වගේම ඉදිරියේදී විවාහ දිවියට එළඹෙන්න ඉන්න අයටත් වැදගත් පණිවිඩයක් ගෙන එනවා.

චිත්‍රපටියේ කතාව ගැනත් ටිකක් කියන්නම්.‍ සින්ඩි කියන්නේ තමන්ගෙ දෙමව්පියන් නිතරම පොඩි පොඩි දේවල් වලටත් රණ්ඩු වෙන ජාතියේ දෙන්නෙක් නිසා කවදාවත් කසාද බඳින්නෙ නෑ කියලා තීරණය කරලා ඉන්න ලස්සන ගෑනු ළමයෙක්. ඇය වෘත්තියෙන් වෛද්‍යවරියක්. ඒ වගේම ඩීන් කියන්නේ අම්මා නොමැතිව තාත්තා ගාව හැදී වැඩුණ තරුණයෙක්. ඔහු කම්කරුවෙක් වශයෙන් රැකියාවක් කරනවා. චිත්‍රපටිය පටන් ගැන්මෙදි පෙන්නන්නේ මේ විවාහ වෙන්නෙ නෑ කියලා හිටිය සින්ඩි, ඩීන්ව කසාද බැඳලා ඉන්න සිද්ධියකින්. මේ දෙන්නට පුංචි දුවෙකුත් ඉන්නවා. මේ තුන් දෙනා ඉතා සතුටින් තම පවුල් ජීවිතය ගත කරනවා. නමුත් ටිකෙන් ටික පොඩි පොඩි දේවල් නිසා මේ සතුටින් ගෙවන පවුල් ජීවිතයට පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙන්න ගන්නවා. ඇත්තටම බැලුවොත් ඒවා ලොකු දේවල් නෙවෙයි. ඒත් ඒ පොඩි දේවල් නිසා ඇති වෙන පොඩි ප්‍රශ්න කාලයත් එක්කම ලොකු ප්‍රශ්න බවට පත් වෙනවා. ඒත් මේ දෙන්නට දෙන්නා ගොඩක් ආදරෙයි. ඒ වගේම මේ දෙන්නා තමන්ගෙ පුංචි දියණියටත් පණ වගේ ආදරෙයි.

ඉතිං යාළුවනේ. කතාව ඊට වැඩිය කියන්න යන්නෙ නෑ. කොහොමද මොවුන් දෙන්නා හමු වෙන්නේ? වෛද්‍යවරියක් සහ කම්කරුවෙක් අතර විවාහ ජීවිතය මොන වගේ වේවිද? විවාහ වෙන්නෙ නෑ කියලා හිතා ගෙන ඉන්න සින්ඩි වගේ වෛද්‍යවරියක් ඇයි ඩීන් වගේ කම්කරුවෙක් එක්ක විවාහ වෙන්නේ? ඩීන් සහ සින්ඩි තමන්ගෙ පවුල් ජීවිතය රැක ගන්න මොන වගේ දේවල් ද කරන්නේ? එම උත්සාහයන් සාර්ථක වේවිද? කියලා චිත්‍රපටිය බලලම දැනගන්න.

Subtiltes By

දිනිඳු සම්පත්

(Baiscopelk)

IMDb Rating 7.3 209,796 votes
Blue Valentine (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ |  18+
Blue Valentine (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ |  18+
Blue Valentine (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ |  18+
Blue Valentine (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ |  18+
Blue Valentine (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ |  18+

Movie Quality

BluRay

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

Tangled Ever After (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Aa (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nayakan (1987) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Drishyam (2015) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Seven Years in Tibet (1997) Sinhala Subtitles
Step Up (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Idea of You (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Dora and the Lost City of Gold (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
To All the Boys-Always and Forever (2021) Sinhala Subtitles
Brindaavanam (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jurassic World Dominion (2022) Sinhala Subtitles | ”මහා ව්‍යසනයකින් සිව් වසකට පසු නැවතත්….” | සිංහල උපසිරැසි සමඟ
Cocaine Bear (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

🔞 Adults only Movie 🔞

මෙම චිත්‍රපටයේ වැඩිහිටියන්ට පමණක් සුදුසු දෙබස් හා දර්ශන ඇතුලත් විය හැක.

Closing in 10 seconds