Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන්  CS Player එකෙන් බලන්න පුලුවන්.

Burner (2025) | “ පරණ අමිහිරි මතකත් බර්නර් දුරකථනයක් මෙන් ඉවත් කරන්න උත්සහ කරන්න… ”

 

Burner චිත්‍රපටයේ කතාව ගලා ගෙන යන්නෙ පෙර වරදකට පරිවාස භාරයේ ඉන්න කිකී, එයාගෙ දුව ලෝලා රේ සහ එයාගෙ ස්වාමි පුරුෂයා වන ඇක්සාර් අතර. කතාවෙ මූලිකම තේමාව වෙලා තියෙන්නෙ තීරණ ගැනීම කියන දේ. අපි දැන් ගන්න තීරණ වලින් තමා අපේ අනාගතේ තීරණේ වෙන්නෙ. හැබැයි පෙර වැරදි තියෙන ඒත් හොද මිනිහෙක් වෙන්න බලන කෙනෙක්ට වඩා සාමාන්‍ය මනුස්සයෙක්ට තීරණ ගන්නකොට පොඩි ලිහිල් බවක් තියෙනවා. මොකද පෙර වැරදිකාරයෙක් දිහා හැම කෙනාම වගේ බලන්නෙ ටිකක් සීරුවෙන්.

කිකීටත් එහෙමයි. ඉතින් එයා එයාගෙ පෙර වැරදි හදාගෙන නිවැරදි තීරණ අරගෙන ජීවිතේ හදාගන්නෙ කොහොමද? ඒකට මං ඔයාට Burner බලන්න ආරාධනා කරනවා…

Comments

October 9, 2025

❤️