Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
Chandi Veeran (2015) with Sinhala Subtitles |බොන්නෙත් ලුණු වතුර, කවුරු පිහිට වෙයිදෝ මෙයාලට !!! [සිංහල උපසිරසි සමඟ]

Chandi Veeran (2015) with Sinhala Subtitles |බොන්නෙත් ලුණු වතුර, කවුරු පිහිට වෙයිදෝ මෙයාලට !!! [සිංහල උපසිරසි සමඟ]

Your rating: 0
9 1 vote
Aug. 07, 2015India115 Min.

( Chandi Veeran (2015) with Sinhala Sub , Chandi Veeran (2015) with Sinhala Subtitle , Chandi Veeran (2015) with Sinhala Subtitles )

ඔන්න අද මම ගෙනාවේ ගම්බද කතාවක්, මේකේ නළුවා වන්නේ පරණ සුප්‍රසිද්ධ නළුවෙකු වන Murali ගේ පුතා වන Atharvaa ය. මොහුගේ තාත්තා දෙමල සිනිමාවේ තැනක් ලැබුණු අතර පුතාට එය නොහැකි විය, නමුත් හොඳ දක්ෂ නළුවෙක් කියලා මට සැකයක් නැතිව කියන්න පුළුවන්, මොහුගේ Paradesi (2013) චිත්‍රපටය බලපු කෙනෙක් ඉන්නවා නම් දන්නවා ඇති, මොහුගේ රඟපෑම කොහොමද කියලා. මේකේ සිංහල සබ් එක කරන්න ගිහිල්ලා මාර කට්ටක් කෑවා, මොකද මේකේ ඉංග්‍රීසි සබ් එකක් නැති නිසා ලයින් ගගහා අසාලිවිමක් කලේ, අනිත් එක මේක ගම්බද භාෂාවක් නිසා තරමක් අපහසු වුනා සබ් එක කරන්න, ඊට පස්සේ මේක කරන්න අපේ අම්මාගෙනුත් අන්තිමේදී උදව් ඉල්ලගත්තා නොවෑ.

මෙය අධ්‍යක්ෂණය කරන්නේ A. Sarkunam විසිනි. මේක නිෂ්පාදනය කරන්නේ Naan Kadavul, Avan Ivan, Paradesi වැනි චිත්‍රපට අධ්‍යක්ෂය කරපු ඉන්දියාවේ  සුපිරි අධ්‍යක්ෂක වරයකු සහ සිනිමා නිෂ්පාදකයෙකු වන Bala විසිනි. මෙහි සංගීත අධ්‍යක්ෂණය, S. N. Arunagiri කර ඇති අතර, පසුපෙළ සංගීත අධ්‍යක්ෂණය, Sabesh-Murali විසින් සිදු කර ඇත.

මෙහි කතාව වන්නේ, මෙහි ගම් දෙකක් තියෙනවා, එක ගමකට වතුර වලින් ප්‍රශ්නයක් නැති අතර අනිත් ගමේ වතුර එන්නේ තනිකර ලුණු රහකින්, ඉතින් අල්ලපු ගමේ තියෙනවා වැවක්, එහි වතුර තමයි ගමේ අය භාවිතා කරන්නේ, ඉතින් ඒ වැවේ වතුර ඒ ගමේ උදවියට භාවිතා කරන්න දෙන්නේ නැහැ, නිකන් හරි ඒ වතුර භාවිතා කලොත් එහෙම ගම් දෙකේම උදවිය ගහමරා ගන්නවා. ඉතින් පාරි (Atharvaa) ගේ තාත්තා මේකට කැමති නැහැ, එයා බලන්නේ අල්ලපු ගමට කොහොම හරි හොඳ වතුර දෙන්න, ඉතින් අවසානයේදී ගම් දෙක අතර ඇති වුන රණ්ඩුවක් නිසා පාරිගේ තාත්තා මැරෙනවා, ඉතින් පස්සේ පාරි හොර වීසා එහෙකින් සිංගප්පුරුවට ගිහිල්ලා පොලිසියටත් අහු වෙලා ගුටි කාලා එහෙම ගමට එනවා, මෙයා පොඩි කාලේ ඉඳලම ආදරය කරපු කෙල්ලවත් බලන්න ආසාවෙන් තමයි එන්නේ, නමුත් තවම මේ ආදරය සෙට් නැහැ හොඳේ. මෙයා ආදරය කරන කෙල්ලගේ තාත්තාට කියන්නේ “මිල් කාරයා” කියලා, මොකද එයාට හාල් මෝලක් අයිතිව තියෙන නිසා තමයි එහෙම කියන්නේ. ඉතින් මිල් කාරයාට තමයි, අර වැව අයිතිව තියෙන්නේ, පාරි හැමවෙලාවෙම බලන්නේ ඒ වැවේ අයිතිය අල්ලපු ගමේ උදවියට අරගෙන දෙන්න, මොකද ඒ ගමේ ලුණු වතුර බීලා බිලාම, ඒ ගමේ කට්ටියගේ පෙනහළු වල ගල් හට ගෙන ගොඩාක් අය මැරෙනවත් එක්ක, ඉතින් අවසානයේ මේ වැව ඒ ගම් වාසීන්ට ලැබුනාද, පාරි කොහොමද මේ වැවේ අයිතිය ඒ ගම්වාසීන්ට ලබාදෙන්නේ, පාරිගේ ආදරය මිල් කාරයා භාර ගනීවිද, කියලා ඔයාලා චිත්‍රපටය බලලා දැන ගන්න, මම ගියා එහෙනම්, මේ සබ් එකේ පොඩි අවුලක් තියෙනවා, මේකේ වැව කියන වචනේ වැරදිලා ඇළ කියලා වැදිලා ඇති, ඒක එච්චර හිතන්න එපා හොඳේ. ?

එහෙනම් මම ගියා, ඔබට ජය !!!

 

Subtiltes By

රවිඳු සංදීප (BrsRavindu) (Baiscopelk)
(N/A)
IMDb Rating 4.9 178 votes
Chandi Veeran (2015) with Sinhala Subtitles |බොන්නෙත් ලුණු වතුර, කවුරු පිහිට වෙයිදෝ මෙයාලට !!! [සිංහල උපසිරසි සමඟ]
Chandi Veeran (2015) with Sinhala Subtitles |බොන්නෙත් ලුණු වතුර, කවුරු පිහිට වෙයිදෝ මෙයාලට !!! [සිංහල උපසිරසි සමඟ]
Chandi Veeran (2015) with Sinhala Subtitles |බොන්නෙත් ලුණු වතුර, කවුරු පිහිට වෙයිදෝ මෙයාලට !!! [සිංහල උපසිරසි සමඟ]

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

A. Sarkunam
Director

Cast

Anandhi isThamarai
Thamarai
Lal isThamarai's father
Thamarai's father
Rajashree isPaari's mother
Paari's mother
Bose Venkat isPaari's father
Paari's father
Santhakumar isVayalpaadu's president
Vayalpaadu's president

Similar titles

Agilan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rush Hour 2 (2001) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Quiet Hour (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mike (2022) Sinhala Subtitles
The Pursuit of Happyness (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mission Majnu (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Man Called Otto (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Satyameva Jayate 2 (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Putham Pudhu Kaalai (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maari 2 (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Knock Knock (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Trust (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published