Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Chi La Sow (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Chi La Sow (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.6 8 votes
Aug. 03, 2018India135 Min.
Chi La Sow (2018) | අපූරු විවාහ යෝජනාව

අන්ජලී, වයස අවුරුදු 13දි තමන්ගෙ තාත්ත තමන්ව දාල යනව,
ප්‍රශ්න නිසා එයාගෙ මාම එයාලව අත්හැරල යනව,
ඉතින් පවුලෙ ප්‍රශ්න සියල්ලක්ම තමන්ගෙ කර පිටට වැටෙනව,
තමන්ගෙ ආසාවන්,
වුවමනා එපාකම්,
දුක, කනස්සල්ල,
මේ සේරම,
හිතේ හිර කරගෙන ජීවත් වෙන එක කොච්චර අමාරුද?
අසාවන් වලට කැමැත්තෙන්, තමන්ට විතරක් පේන්න හිනා වෙලා,
ඒව අනිත් අයට නොපෙන්වා ඉන්න කොච්චර අමාරුද?

ඔන්න අදත් මම ඔයාලට ලස්සන තෙලිඟු ආදර කතාවකට සිංහල උපසිරැසි අරගෙන ආව. මේක දිහා බලපු ගමන්, අයියෝ මේ කවුද මේ නලුවයි නිලියයි, වැඩකට නැතුව ඇති, ඔන්න ඔහේ නොබල ඉන්නව, කියල හිතුවොත් ඒක ඔයාල කරගන්න ලොකුම මෝඩ කමක්. IMDb රේටින් අද වෙනකොට 8.1 ක් දක්වලා උස්සල තියපු 2028 අගෝස්තු 3වෙනිද නිකුත් වුනු චිත්‍රපටයක් ගැන තමයි මම ඔයාලට විස්තර කරන්න යන්නෙ. ප්‍රධාන චරිත වන අර්ජුන් සහ අන්ජලී චරිත වලට Sushanth සමගින් Ruhani Sharma රංගනයෙන් දායක වන අතරම චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නෙ U-Turn (2018), Vanakkam Chennai (2013) හී සහය රන්ඟනයෙන් දායක වුනු Rahul avindran කියන චිත්‍රපට නලුව විසින්. මෙයා අධ්‍යක්ෂනය කරන පලවන චිත්‍රපටය මේක. වැඩේ කියන්නෙ මේ චිත්‍රපටයෙ පිටපත ලියන්නෙත් මෙයාමයි. මීට අමතරව Vidyullekha Raman, Vennela Kishore, Rahul Ramakrishna වැනි ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ නළු නිළියනුත් මේකට රන්ඟනයෙන් දායක වෙලා තියෙනව.

ඔයාල පිරිමි හැමෝම,
විස්වාස කරගෙන හිටියහම දාල යන්න යනව,
තාත්තා, මාමා, හැමෝම එහෙමයි.
ඒත් මම ඔයාට කොච්චර යන්න කිව්වත්,
ඔයා ආපහු ආපහු එනව,
ඔයා එහෙම එන එකට මම කැමතියි,
එහෙම කැමති වෙන එකට මම කැමතිම නැහැ.

ටිකක් පැටලිලි සහගතයි නේද? අර්ජුන්ටත් ඕක තේරුම් ගන්න බැරුව තමයි ඉන්නෙ. අර්ජුන් කියන්නෙ හොදට ඉගෙනගෙන හොද තැනක රස්සාවක් කරන හොද වැටුපක් අතට ගන්න කොල්ලෙක්. මෙයාට එයාගෙම කියල අරමුණු ටිකක් තියෙනව. මිල අධික ස්පෝට් වර්ගයේ කාර් එකක් ගන්න එක වගේම යුරෝපයට චාරිකාවක් යන එක යන තමයි මෙයාගෙ හීනෙ. ඒකට මෙයා මෙයාගෙ ජීවිතෙන් අවුරුදු පහක කාලයක් වෙන් කරගෙන ඉන්නව. ඒත් මෙයාගෙ අම්මයි තාත්තයි හදන්නෙ කොහොමහරි මෙයාට විවාහයක් කරල දෙන්න. ඒත් අර්ජුන් මඟුල් යෝජනා බලන්න යන්න අකමැතියි. මේ හේතුව නිසා මෙයාගෙ අම්ම දවසක් බලෙන්ම වගේ කෙල්ලෙක්ව අර්ජුන් තනියම ගෙදරක ඉන්න වෙලාවක ගෙදරට එවනව, දෙන්නට තනිවම කතා කරගෙන තීරණය කරගන්න කියල. එතකොට තමයි අර්ජුන්ට අන්ජලීව මුන ගැහෙන්නෙ. කතාව මම වැඩිය විස්තර කරන්න යන්නෙ නැහැ.

Subtiltes By

චානක ඉඳුනිල්
(Baiscopelk)
IMDb Rating 7.7 1,800 votes
Chi La Sow (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chi La Sow (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chi La Sow (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Cast

Anu Hasan isArjun's Mom
Arjun's Mom
Sanjay Swaroop isArjun's Dad
Arjun's Dad
Vidyullekha Raman isAnjali's Younger Sister
Anjali's Younger Sister
Rohini isAnjali's Mom
Anjali's Mom
Jayaprakash isAnjali's Uncle
Anjali's Uncle

Similar titles

Frozen II (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gatta Kusthi (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Irugapatru (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Flavors of Youth (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jo and Jo (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Devil (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Suryakantham (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Merise Merise (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sura (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hero (2021) Sinhala Subtitles | Watch Online
Butterfly (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Walk in the Clouds (1995)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published