Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Christmas Carol (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Christmas Carol (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10 7 votes
Dec. 07, 2022South Korea131 Min.
Christmas Carol (2022) | ” ක්‍රිස්මස් කැරොල් ”

ත්‍රිලර් ඇක්ශන් කොරියන් ෆිල්ම්වලට ආස යාලුවොන්ට තමා අලුත් අවුරුද්දෙන් පස්සෙ මගෙ පළවෙනි උපසිරැසිය තිළිණ කරන්නෙ..

කතාව පොඩ්ඩක් බලමුද ?

ජි ඉල් වු සහ ජු වොල් වු කියන්නෙ නිවුන් සහෝදරයො දෙන්නෙක්. නත්තල් දිනයේ උදෑසන ජූ වොල් වු මියගොස් සිටියදී සොයාගන්නා අතර ඔහුගේ මරණය හදිසි මරණයක් ලෙසටත් වර්ගිකරණය කරනවා ඒත් ජු ඉල් වු මේ මරණය හදිසි මරණයක් කියලා පිළිගන්නෙ නෑ. තමන්ගෙ සහෝදරයගෙ මරණයට වගකිව යුත්තන් සොයා පලිගන්න ඕනෙ කියලා ඔහු තීරණය කරනවා. ජු ඉල් වු සතුව ඔහුගේ සහෝදරයාගේ මරණය ගැන එක ඉඟියක් තියෙනවා. ඔහු තම සහෝදරයා සමඟ අවසන් වරට දුරකථන ඇමතුමකින් කතා කරනකොට ඔහුට පසුබිම් හඬක් ඇහෙනවා. ඒ වගේම වැරදිකාරයව හොයාගන්න ජූ ඉල් වූ හිතාමතාම රැඳවුම් මධ්‍යස්ථානයකටත් ඇතුල් වෙනවා.

ඒ හෝඩුවාව මොකක්ද රැඳවුම් මධ්‍යස්ථානය ඇතුලට ජු ඉල් යන්නෙ ඇයි කියලා දැනගන්න වෙන්නෙ ෆිල්ම් එක බලලම තමා.

Subtiltes By

උචිනි පෙරේරා
(Cinerulk)
IMDb Rating 6 334 votes
Christmas Carol (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Christmas Carol (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Christmas Carol (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Kim Sung-soo
Director

Cast

Jinyoung isJoo Il-woo / Joo Wol-woo
Joo Il-woo / Joo Wol-woo
Kim Young-min isCho Soon Woo
Cho Soon Woo
Kim Dong-hwi isSon Hwan
Son Hwan
Heo Dong-won isHan Hee Sang
Han Hee Sang

Similar titles

Gang Leader (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hunter Killer (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Madras (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Star (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Republic (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Serenity (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hunt (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Teen Wolf: The Movie (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Iravatham (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mere Hamdam Mere Dost (1968) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Little Forest (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ko (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published