Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [No Ads]
  • Player 04 480p [No Ads]
  • Player 04 720p [No Ads]
Clickbait (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Clickbait (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
7 3 votes
Mar. 15, 2019United States80 Min.
Clickbait (2019) | ඇස රැවටීමේ කලාව

මේ ෆිල්ම් එක හම්බවුණේ නිකමට YTS වල Horror ෆිල්ම් හොයහොයා ගිය දවසක. මම සාමාන්‍යයෙන් ඔය කොයිකේ වුණත් Parents Guide, Reviews කියවල තමයි ගන්නෙ. Clickbait වලට ලැබිල තියෙන ප්‍රතිචාර ප්‍රමාණය සංඛ්‍යාත්මක වශයෙන් අඩු වුණත් (IMDb 3.3/10, RT: Audience Score 48%, Tomatometer – Unspecified,) එතනින් බහුතරයක් දෙනා ප්‍රශංසා කරලා තිබුණා කතාවේ දෙබස් රචනයට සහ සංගීත සංකලනයට.

එහෙම එක තැනක තිබුණා මේක horror parody එකක් කියල. සමහර විට අපේ රටේ ටාසන් බාප්පා, අපි නොදන්න ලයිව්, එහෙම නැත්තන් ජාත්‍යන්තර වේදිකාවේ Weird Al Yankovic, Saturday Night Live වගේ නිර්මාණකරුවෝ සහ වැඩසටහන් ගැන ඔබ දන්නවා නම් මේ Parody කියන්නෙ ඔබට අලුත් දෙයක් නෙමෙයි. කොහොම හරි, නොදන්න අයට, Parody කියන්නෙ උපහාසාත්මක ප්‍රතිනිර්මාණයක් කියන එක. උදාහරණයක් විදිහට, ප්‍රසිද්ධ Love song එකක වචන වෙනස් කරල අපේ කේ. කේ. වී. ටාසන් බාප්පා, නැත්තන් එහෙ Weird Al Yankovic අලුත් සිංදුවක් හදල කිව්වොත්, ඒක Love song parody එකක්. ඒ වගේ.

සාමාන්‍ය Horror film වලදි මොන දේකත් තාත්විකත්වය ඉස්මතුකරන්න කලා අධ්‍යක්ෂකවරුත් සජීවීකරණ අංශයනුත් රෑ දවල් නැතුව දුක්විඳිද්දි අපිට මේ චිත්‍රපටයේ සමහර තැන්වලදි දැකගන්න පුළුවන්, දුටුමතින් ම බොරු ය කියලා අහු වෙන ඇතැම් රංග උපකරණ (උදා, ලී මී කතුරකට අහුවුණු ලොකු රෙදි මීයෙක්, මිනිස් ඩමී සහ කෘත්‍රිම මළසිරුරු, ලේ වෙනුවට තක්කාලි සෝස්…) ඒ ඇරෙන්න 1980 දශකයේ Halloween වගේ චිත්‍රපටවල ආභාසය බොහෝදුරට උකහා ගත්ත මේ චිත්‍රපටයේ මයිකල් මයර්ස් කෙනෙක්ගේ අඩුව පුරවන්න ඩොනල්ඩ් ට්‍රම්ප් (ගේ වෙස් මුහුණක්) තමයි ඉදිරිපත් වෙන්නෙ. කොහොම හරි, Dark Comedy, Experimental, Thriller, Horror, Screenlife වගේ කුලකවලට ඇතුළත් එකක් විදිහට Clickbait සලකන්න පුළුවන්.

මුලින් නම් සඳහන් අපේ ප්‍රධාන වලට අමතරව Seth Chatfield, Ryan James Hilt, Cedric Jonathan, Makeda Kumasi ආදී නැවුම් නළු නිළි කැළකගේ රංගන දායකත්වයෙන් ඔප්නැංවුණු Clickbait, Launch Over නිෂ්පාදනයක්. මිනිත්තු 80ක් පුරාවට සැරටම ත්‍රාස රසයත්, නිසි පදමට හාස්‍යයත් කැටි කරල තිළිණ කරන මේ සලරුව, හොඳම ප්‍රධාන චරිත ද්විත්වය, හොඳම සංගීතය, හොඳම සහාය නිළිය සහ හොඳම විශේෂාංග චිත්‍රපටය යනාදී ස්ථානයන් සඳහා GenreBlast Film Festival 2018, Sanford International Film Festival 2018, FANtastic Horror Film Festival 2018 සහ Starburst International Film Festival 2019 ආදී උත්සවවලදී සම්මානයටත් පාත්‍ර වුණා.

Subtiltes By

විතානගේ දුවිඳු තරින්ද පෙරේරා
(Baiscopelk)
IMDb Rating 3.3 3,765 votes

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Cast

Seth Chatfield isDetective Frank Dobson
Detective Frank Dobson
Makeda Kumasi isProfessor Vargas
Professor Vargas
Johannes Grenzfurthner isWolfgang van Tütstrudel
Wolfgang van Tütstrudel
Sarah Paterson isLiving Statue
Living Statue
Sophia Cacciola isMrs. Wilson
Mrs. Wilson

Similar titles

Ready (2011) Sinhala Subtitles
Wrong Turn 6: Last Resort (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Final Destination 2 (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Power (2021) Sinhala Subtitles
Hotel Transylvania (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Shortcut (2020) With Sinhala Subtitles
Love Today (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Girl on the Mountain (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Hunger Games: Mockingjay – Part 1 (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Purge: Anarchy (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Underworld: Rise of the Lycans (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chicken Run: Dawn of the Nugget (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published