Code 8 2019 චිත්‍ර පටය තිරගත වුණේ මේ මස 13 වෙනිදා ඉතින් ,imdb අගය 6.3/10 ගන්න සමත් වෙලා තියෙනවා.මේහි අධ්යක්ෂනය Jeff Chan අතින් සිදු වෙලා තියෙනවා .තිර රචනය Chris Pare අතින් සිදුවිය.. මෙහි ප්රධාන නළුවන් ලෙස සුපිරි හොලිවුඩ් නළුවන් වන (ඇරො එකෙ ඩයල් එකත් ඉන්නවා ) Robbie Amell සහා Stephen Amell රංගනයෙන් දායක වෙනවා . සෙසු නළු නිළියන් ලෙස Greg Bryk / Peter Outerbridge / Kari Matchett / Laysla De Oliveira / Sung Kang / Alex Mallari Jr. / Shaun Benson / Aaron Abrams / JaNae Armogan / Elena Khan / Glenda Braganza / Ho Chow / Simon Northwood වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දෙනවා ,
Director: Jeff Chan
Writers: Chris Pare (screenplay by), Jeff Chan (story by)
Stars: Stephen Amell, Greg Bryk, Robbie Amel
Genre: Sci-Fi
Released Date: 13 December 2019
Runtime: 1hr 38mins
චිත්‍රපටය ගැන විස්තරයක් කියන්න යන්නේ නැහැ ,ඉතින් ඔයාලාම බලන්නකො