Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Confidential Assignment (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Confidential Assignment (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.7 3 votes
Jan. 18, 2017South Korea125 Min.
Confidential Assignment (2017) AKA Gongjo | උතුරු-දකුණු හවුල් විමර්ශනය

මේක 2017 පෙබරවාරි 03 තිරගත වුණ ඇමරිකන් ඩොලර් මිලියන 56.4 ක ඉහළ බොක්ස් ඔෆිස් ආදායමක් උපයන ලද IMDb 6.4 ක අගයක් අරගෙන drama/action ගනයට වැටුනු චිත්‍රපටියක්. ක්‍රියාදාම අතින් නම් අඩුවක් නෑ.මුල ඉදන්ම බලාගෙන ඉන්න පුළුවන් ඉවරයක් වෙනකල්ම.ඒ ගැන සහතිකයි. ඉම් චොල් ර්යොන්ග් (Hyun Bin) කියන්නෙ උතුරු කොරියානු ඉහළ පුහුණුවක් ලබපු පොලිස් නිලදාරියෙක්.චිත්‍රපටිය පටන් ගන්නෙ උතුරු කොරියාවෙ වෙන මෙහෙයුමකින්.මෙයා සහ කණ්ඩායම හොර නෝට්ටු ගහන කර්මාන්ත ශාලවක් වට කරන්න යන්නෙ මෙයාගෙ ලොක්ක කියන දේ අහන්නෙ නැතුව.එතන්ට ගියාම තේරෙනව මෙයාගෙ ලොක්කා චා ගි සන්ග් (Kim Joo-Hyuk) එයාලට ද්‍රෝහි වෙලා මේ නෝට්ටු පිටපත් කරන පලක ටික අරන් යන්නයි ඇවිත් තියෙන්නෙ කියලා.චොල් ර්යොන්ගෙ කණ්ඩායමම එතනදි චා ගි සන්ග් මරනවා.චොල් ර්යොන්ගෙ නෝනවත් එක්කම.ඒත් මොකක් හරි හේතුවකට චොල් ර්යොන්ව මරන්නෙ නෑ.ඒ පලක ටිකත් අරගෙන චා ගි සන්ග් දකුණු කොරියාවට පැනල යනවා.

ඉතින් උතුරු කොරියාවෙ පොලිසිය ඒ ගැන හන්ගලා දකුණත් එක්ක විධායක සාකච්චාවක් කරන විදියට දකුණු කොරියාවට කණ්ඩායමක් එවනවා.ඒ අතර චොල් ර්යොන්ග්නුත් ඉන්නවා.එයා එන්නෙ චා ගි සන්ග්ව අල්ලගෙන පලක ටික ගන්න වගේම එයාගෙ පලිය ගන්න. ඉතින් දකුණෙ අයට කියන්නෙ මේ මනුස්සයා මිනීමැරුමක් කරල පැනල ආපු අපරාදකාරයෙක් කියලා.ඒ නිසා දකුණෙ පොලිස් නිලදාරියෙකුත් මෙයාට එකතු වෙනවා. ඒ තමයි කන්ග් ජින් ටේ (Yoo Hae-Jin).මෙයා කරන හැම වැඩක්ම අනාගත්තු පොලිස් නිලදාරියෙක්.මෙයා බිරිදයි නෑනයි දුවයි එක්ක සාමාන්‍ය විදියට ජීවත් වෙන කෙනෙක්.මෙයා තවත් වැඩක් අනාගත්තු නිසා මාස 03 කට වැඩ තහනම් කරනවා. ඒත් එයාගෙ යාළුවෙක් ඉහළින් ආපු නියෝගෙකට අනුව එයාට වැඩක් භාර දෙනවා. ඒ තමයි උතුරෙන් එන පොලිස් නිලදාරියෙක් එක්ක එකට වැඩ කරන්න.එයා ගැන ඇහැ ගහගෙන උදව් කරනව වගේ රඟපාන්න කියල තමයි කියන්නෙ. ඉතින් මේ දෙන්න අතර මුලදි මුලදි ප්‍රශ්න ඇති වෙනවා. “The Long Way Home 2015”  චිත්‍රපටියෙ වගේ.බලපු අයට මතක ඇතිනෙ.ඒත් පස්සෙ පස්සෙ දෙන්න එකට වැඩ කරන්න පටන් ගන්නවා.මං ඉතින් මෙතනින් කතාව නවත්තන්නම්.ඔයාල බාගෙන බලන්න.

Subtiltes By

චාමල් කැලුම් අතපත්තු
(Baiscopelk)
IMDb Rating 6.6 3,544 votes

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

Cast

Hyun Bin isIm Chul-ryung
Im Chul-ryung
Yoo Hae-jin isKang Jin-tae
Kang Jin-tae
Kim Joo-hyuk isCha Ki-sung
Cha Ki-sung
Jang Young-nam isPark So-yeon
Park So-yeon
Lee Dong-hwi isPark Myung-ho
Park Myung-ho
Yoona isPark Min-young
Park Min-young
Gong Jeong-hwan isSeong Gang
Seong Gang
Lee Hae-yeong isDetective Squad Chief Pyo
Detective Squad Chief Pyo
Park Min-ha isKang Yeon-A
Kang Yeon-A
Jeon Kuk-hwan isWon Hyeong-sool
Won Hyeong-sool

Similar titles

Rurouni Kenshin: Final Chapter Part II – The Beginning (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Main Hoon Na (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Naradan (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Force 2 (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Joseph (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Last Seen Alive (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Unknown Origins (2020) Sinhala Subtitles
Sadha Nannu Nadipe (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Guru (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
A Million Miles Away (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman: Assault on Arkham (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Jurassic World (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published