
අද අරගෙන ඇවිල්ලා තියෙන්නෙ දමිළ සිනමාවේ Lady Superstar නයනතාරා රංඟනයෙන් දායක වන Connect දමිළ චිත්‍රපටයේ සිංහල උපසිරැසියයි,
Ashwin Saravanan මහතා විසින් අධ්‍යක්ෂණය කරන මෙම චිත්‍රපටය Horror ශාරණයට අයත් වේ. IMDB මීටරය තුල 5.8/10 අගයක්ද Times Of India හි 2.5/10 ක අගයක් ලබාගෙන ඇත.ඒ වගේම ගූගල් පරිශීලක මනාප තුල 82% අගයක්ද ලබාගෙන ඇත.
කතාව ගැන මම මොකුත්ම කියන්න යන්නේ නෑ මොකද සබ් එක ගහපු මටවත් හිතාගන්න බැරි විදිහට හොල්මන් වෙලා ඉන්නේ මොකක්ද උනේ කියලා මමත් ආයෙ නිවාඩුව බලන්න ඕනා. එහෙනම් තවත් දවසක ඉක්මනටම හම්බවෙමු හැමෝටම සුභ දවසක්.
Quality | Size | Language | |
---|---|---|---|
WEBDL FHD 1080p | 900 MB | Tamil | |
WEBDL FHD 1080p | 900 MB | Tamil | |
WEBDL FHD 1080p | 900 MB | Tamil |
Quality | Size | Language | |
---|---|---|---|
WEBDL SD 480p | 300 MB | Tamil | |
WEBDL HD 720p | 500 MB | Tamil | |
WEBDL FHD 1080p | 900 MB | Tamil |
Download Link Not Work Bro..
2023-01-07 | දින පැය කිහිපයක් පැවතුන Direct Download ගැටලුව නිවැරදි කර ඇත.