Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන් CS Player එකෙන් බලන්න පුලුවන්.
Cast
Go Full Cast PageCrazy X (2025) | “පැහැරගැනීම”
අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ගිය සතියේ සිකුරාදා OTT රිලීස් උන Crazy x කියන සුපිරිම හින්දි ෆිල්ම් එක
කතාව ගැන කෙටියෙන් පොඩ්ඩක් කියනවනම් ඩොක්ටර් අභිමන්යූට හිටිහැටියෙම කෝල් එකක් එනවා තමන්ගේ දුවව පැහැරගෙන කෝටි 5ක කප්පම් මුදලක් ඉල්ලලා..
ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ කියලා දැනගන්නනම් ඔයාලට මේ ලස්සනම ෆිල්ම් එක බලන්නම වෙනවා..
මම මීට වඩානම් මොනවත් කියන්නෙ නෑ..
තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..
Share
Links
Comments





