Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [ With Ads]
  • Player 02 [ With Ads]
  • Player 03 [ No Ads]
  • Player 04 480p [ No Ads]
  • Player 04 720p [ No Ads]
Crimson Peak (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Crimson Peak (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10 1 vote
Oct. 13, 2015United States119 Min.
Crimson Peak (2015) | “මම ඉස්සෙල්ලම හොල්මනක් දකින කොට මට වයස අවුරුදු 10යි ” |

“මම ඉස්සෙල්ලම හොල්මනක් දකින කොට මට වයස අවුරුදු 10යි “

“ඒ මගේ අම්මා”

ඉතින් ෆිල්ම් එක ගත්තොත් Crimson Peak 2015 ඇවිත් ටිකක් කාලයක් වුනත් Subtitles මේ වෙනකම් ම නොතිබුන ෆිල්ම් එකක් තමයි මේක.මේක ඇත්තටම මට අහම්බෙන් තමයි හම්බවුනේ. බැලුවම මේ වගේ පට්ට ෆිල්ම් එකක් Sinhala Sub වලින් මිස් වෙලා තියෙන්නේ ඇයි කියලත් හිතුවා. කතාවේ කැටගරි එක ගත්තොත්⁣ මේක Horror /Romance යන කැටගරි එකට තමයි අයත් වෙන්නේ. ඉතින් 2015 රිලීස්වුන මේ Horror ෆිල්ම් එකට මේ වෙද්දි IMDB 6.5ක අගයක් ලැබිලා තියනවා. මේ මෑතකදි රිලීස් වුන Evil Dead Rise එකටත් තියෙන්නේ දැන් IMDB අගය 6.6ක්. ඒකෙන් ඔයාලට අදහසක් එයි මේ ෆිල්ම් එකත් කොච්චර හොද මට්ටමක තියනවද කියලා. ඒ වගේම තත්කාලි අගය ගත්තොත් 73%ක් සහ ගූගල් වලින් 79%ක හොද රේටින් එකක් බලාගන්න පුලුවන්..

කතාව පැත්තට ගියොත් මේකතාවන් අපිට බලාගන්න පුලුවන් වෙන්නේ 1800 දශකයේ සිදුවන යම් සිද්ධි දාමයක්. පුරා පැය දෙකක් පුරාවට කතාව ගලාගෙන යනවා.. අපේ කතා නායිකාව වන කුෂින් ධනවත් පවුලකින් පැවතගෙන එම පවුලේ එකම දියණියයි. ඇයට විටින් විට යම් හොල්මන් අවතාරය පේන්න ඇවිල්ලා ඇයට කියනවා ” ක්‍රිම්සන් පීක් වලින් ප්‍රවේශම් වෙන්න” කියලා..කාලය ඔහොම ගලන් යද්දි කුෂින්ගේ තාත්තාට එනවා තෝමස් කියලා පුද්ගලයෙක් මැටි ඉහලට ඇදීමට භාවිතා කරන මැෂින් එකක් විකුණන්න.. ඔය අතරතුරේ කුෂින්ගේ තාත්තටත් යම් දෙයක් සිද්ද වෙනවා… ඒ ඇයි , ඒ කවුද කියලා ඔයාලාම බලාගන්න , තෝමස්ට මේ මැටි කපන යන්ත්‍රය විකුණන එක සාර්ථක කර ගන්න බැරි වුනත් ඔහුට හැකි වෙනවා මේ ධනවත් පවුලේ එකම දියණිය කුෂින් විවාහ කරගන්න.. නමුත් මේක විවාහයක්ම පමණක් වෙන්නේ නෑ .. මේ විවාහය ඇතුලේ තියනවා යම් දේවල්… මොවුන් විවාහවෙලා යන ගෙදර ඉතාම ගරා වැටුන මන්දිරයක් වගේ.. ඒ ගැන ඇහුවම තෝමස් මෙයාට එක එක දේවල් කියනවා.. එතකොට මොකද්ද මේ ඇත්තටම ක්‍රිම්සන් පීක් කියන්නේ? කවුද මෙයාට සැරින් සැරේ පේන , ඇහෙන මේ හොල්මන.. මොකද්ද මේ ගෙදර සහ තෝමස් එක්ක තියන සම්බන්ධය.. මේවට උත්තර හොයාගන්න මේ රසවත් ආදරණියත්වයෙන් හා හොල්මන් වලින් පරිපූර්ණ වුන කතාව බලන්න කියලා හැම දෙනාටම මම ආරාධනා කරනවා..

Subtiltes By

තාරක ලහිරු මධුශාන්
(Cineru)
IMDb Rating 6.5 153,284 votes
Crimson Peak (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Crimson Peak (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Crimson Peak (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Crimson Peak (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Crimson Peak (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Crimson Peak (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Cast

Mia Wasikowska isEdith Cushing
Edith Cushing
Jessica Chastain isLady Lucille Sharpe
Lady Lucille Sharpe
Tom Hiddleston isSir Thomas Sharpe
Sir Thomas Sharpe
Charlie Hunnam isDr. Alan McMichael
Dr. Alan McMichael
Jim Beaver isCarter Cushing
Carter Cushing
Leslie Hope isMrs. McMichael
Mrs. McMichael
Doug Jones isEdith's Mother / Lady Sharpe
Edith's Mother / Lady Sharpe
Bruce Gray isFerguson
Ferguson

Similar titles

Transformers: Revenge of the Fallen (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
I Met a Girl (2020) Sinhala Subtitles
Let Me In (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Son of Batman (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Secret Kingdom (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Remo (2016) with Sinhala Subtitles | දෙවියන් මට ලබාදුන් දෙවැනි අවස්ථාව. [සිංහල උපසිරසි සමඟ]
Back to the Future Part 2 (1989) Sinhala Subtitles | නැවත අනාගතයට දෙවැන්න. [සිංහල උපසිරසි සමඟ]
Next Gen (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
King of Killers (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Captain America: The First Avenger (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Saakshyam (2018) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
The Midnight Sky (2020) With Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published