Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
D3 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

D3 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
5.5 17 votes
Mar. 17, 2023India126 Min.

D3 (2023) | “අමුතු විදියට ඇවිදගෙන ගියා..?”

සුපිරිම අපරාධ, ත්‍රාසජනක, කුතුහලයෙන් පිරිණු සුපිරිම දමිළ සිනමාවක්.. ඒ D3 . D3 කියන්නේ පොලිස් ස්ථානයක්. ඒකෙ වෙන මිනිමැරුම් ජාලාවක සුලමුල හොයාගැනීමක් තමයි තියෙන්නේ. ප්‍රශ්නය කිසිම සාක්ෂියක් නෑ. එකම සාක්ෂිය ” අමුතු විදියට ඇවිදගෙන ගියා “ කියන එක විතරයි. ඒ කොහෝමද වැඩේ වෙන්නේ කියන එකනම් ඔයලට බලලම තම්‍යි දැනගන්න වෙන්නේ.

D3 (2023) Sinhala Subtitles

ලොකු ලොකු නලුවෝ නෑ.. ඒත් අඩුවක් නෑ. එක හුස්මට බලන්න පුලුවන් ෆිල්ම් එකක්. නලුවන්ට ඉන්නේ Prajin මෙයාව ඉතින් මලයාලම් ෆිල්ම් වලත් බලන්න පුලුවන් කෙනෙක්. ඊලගට Vidya Pradeep ඒ වගේම Rahul Madhav මෙයත් මලයාලම් සිනමාවෙන්ම තමයි. මේකේ අධක්ෂක බාලාජි. එයා කියන විදියට මේකේ දිගුවක් විදියට D2 ත් එන්න තියෙනවලු .

Subtiltes By

පීටර් බාත්ලට්

(Cinerulk)

IMDb Rating 4.1 21 votes

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Balaaji
Director

Cast

Similar titles

Random Acts of Violence (2019) Sinhala Subtitles
Theerppu (2022) Sinhala Subtitles
Ghost Rider (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Law Abiding Citizen (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Skyscraper (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
No Way Up (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lift (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Miss You (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sanak (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
I Am All Girls (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Apocalypto (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Most Beautiful Island (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(2) comments

  • Kusum Udawatta April 17, 2023 Reply

    Jeeva 2014 Film eka laba denna.

  • Malsha kalpani April 20, 2023 Reply

    දාන හැම විඩියෝ එකක්ම 360ත් දන්නකෝ ලොකු කොලිටි වලට ෆෝන් එක සපෝට් නෑ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published