Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Host (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Host (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
4.3 8 votes
Dec. 04, 2020United Kingdom57 Min.
Host (2020) | හොල්මන් සෙල්ලමක්

2020 තිරගත වෙච්ච imdb 6.5 ක අගයක් සහ rotten tomatoes 99 ක අගයක් තියෙන movie එකක් මේ movie එකේ cast එකට තියෙන්නෙ එගොල්ලන්ගේ ඇත්තම නම්,ගම් මේ කතාව කරලා තියෙන්නේ dashcam කරපු rob savage තමයි 2021 ආපු dashcam බලලා ඇතිනේ

ඇත්තටම මේ කතාව zoom meeting එකකින් වගේ තමයි යන්නේ යාලුවො 6 ක් ඉන්නවා එ තමයි හේලි,ජෙමා,එමා,කැරොලින්,ටෙඩි,රඩිනා මේගොල්ලෝ ඔක්කොම කතා කරනවා හොල්මන් සෙල්ලමක් ගැන මේක ටිකක් found footage වගේ යන්නේ මෙතන ජෙමා තමයි වැඩේ අල කරගන්නේ බොරු ආත්මයක් හදලා ජැක් කියලා එකෙන් පස්සෙ වෙන දේ බලන්නකෝ

Subtiltes By

නෙත්මිර දසිඳු
(Cinerulk)
IMDb Rating 6.5 37,758 votes
Host (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Host (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Host (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Rob Savage
Director

Cast

Similar titles

Sadak (1991) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Antlers (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Muppet Treasure Island (1996) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
X2: X-Men United (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Murder Mystery (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fresh (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
My Hero Academia: Two Heroes (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Fearless (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rambo: First Blood Part II (1985) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Master Z: The Ip Man Legacy (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Warcraft (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ready or Not (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published