Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන්  CS Player එකෙන් බලන්න පුලුවන්.

Dark Nature (2022) | බිහිසුණු මෘගයා

 

යාළුවෝ කට්ටියක් camping වලට ඈත කැළෑවකට ට්‍රිප් එකක් යනවා..ඉතින් මේ කැළේ ඇතුළෙදි මෙයාලට අමුතු දේවල් වෙන්න ගන්නවා..ඒත් මෙයාලා මුලින් ඒ දේවල් ගණන් ගන්නේ නෑ..මේ කැළේ නපුරු බලවේගයක් ඉන්නවා කියලා මෙයාලට තේරෙනකොට පරක්කු වැඩියි..ඉතින් මේ කැළේ ඇතුළේ තියෙන්නේ මොකද්ද ???? මෙයාලට මේ කැළෙන් දිවි ගලවාගෙන ආපහු එන්න පුළුවන් වෙයිද ???? මේ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..

Comments

May 18, 2024

Maru film eka😪⛈️🔥💌