Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01
  • Player 02 480p
  • Player 02 720p
  • Player 03
Death Wish The Face of Death (1994) Sinhala Subtitles

Death Wish The Face of Death (1994) Sinhala Subtitles

Your rating: 0
7 1 vote
Jan. 14, 1994Canada95 Min.
Death Wish: The Face of Death (1994) AKA Death Wish V: The Face of Death Sinhala Subtitles | මරණයේ මුහුණත [සිංහල උපසිරසි]

Death Wish මුල් චිත්‍රපට බලපු ඔයාලට පෝල් කර්සි ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. බොහොම සාමකාමී විදිහට නීතිගරුකව තම පවුලත් එක්ක ජීවත් වෙන පෝල් කර්සිට, නගරයේ සිටින ඇතැම් මැර කල්ලි විසින් එයාගේ පවුලේ උදවිය කර්සිගෙන් ඈත් කරද්දි, නීතියෙන් සරණක් නැති තැන ඔහු නීතිය අතට ගන්නවා යුක්තිය ඉටු කරන්න.

නිර්නාමිකව සිදු කරන මේ පලිගැනීම නිසා ඒ මැර කල්ලි විනාශවෙලා යනවා. ආරක්ෂක අංශ වලටත් ඒක යම් අස්වැසිල්ලක්. වතක් දෙවතාවක් නෙවෙයි සිව් වතාවක්ම අවාසනාව පෝල් කර්සිව හොයාගෙන එනවා. මේ සියළු හැලහැප්පීම් අවසානයේ පෝල් කර්සි, පෝල් ස්ටුවර්ට් ලෙස ගෘහ නිර්මාණ ශිල්පය උගන්වන මහාචාර්ය වරයෙක් විදිහට අළුතින් ජීවිතේ පටන් ගෙන තම සහකාරිය විදිහට තෝරාගන්නේ නීතියෙන් වෙන්වුන ඇදුම් විලාසිතා නිර්මාණ ශිල්පිනියක් වන ඔලිවියා රීජන්ට්වයි. ඒත් ඇගෙන් වෙන්වුන සැමියා ටොමී ඔෂේයි ඇගේ ව්‍යාපාර කටයුතු වලට එබිකම් කරන්නේ තම නීතිවිරෝධී කලු සල්ලි මේ ව්‍යාපාරය හරහා මාරුකරගන්නයි. තවමත් කර්සිගෙන් අවාසනාව අයින් වෙලා නෑ. අද හෙට විවාහ වෙන්න හිටිය ඔලිවියාගේ වියෝවත් එක්ක පෝල් කර්සි නැවතත් නීතිය අතට ගන්නවා.

Death Wish විත්‍රපට මාලාවේ පස්වන කොටස

Death Wish V: The Face of Death

1994 ජනවාරි 14 වනදා මුලින්ම තිරගත වීම ආරම්භ කල මෙම චිත්‍රපටයේ තිර රචනය හා අධ්‍යක්ෂණය Allan A. Goldstein විසිනි. Damian Lee නිෂ්පාදනය කල මෙම චිත්‍රපටයේ සුපුරුදු පෝල් කර්සි ලෙස Charles Bronson රංගනයෙන් දායක වේ. තවද Lesley-Anne Down ඔලිවියා ලෙසත්, Michael Parks ටොමී ලෙසත්, Saul Rubinek බ්‍රයන් ලෙසත් මෙහි රංගනයෙන් එකතු වෙනවා. විනාඩි 95ක ධාවන කාලයකින් යුත් මෙම චිත්‍රපටයේ නිෂ්පාදන වියදම ඩොලර් මිලියන 5ක් වුවත් බොක්ස් ඔෆීස් ආදායම නම් එච්චර සුබදායි නැහැ. IMDb අගය 4.8 වන අතර ගූගල් පරිශීලකයින්ගෙන් 82%ක මනාපය ලැබිලා තියනවා.

පොරොන්දු වන විදිහටම ඔන්න Death Wish චිත්‍රපට මාලාව සම්පූර්ණ කලා.

ඒ වගේම 1974 තිරගත වුන Death Wish පළමු චිත්‍රපටයේ නැවත නිර්මාණයක් Death Wish 2018 තිරගත වුනා. මෙය මේ චිත්‍රපට මාලාවේ 06 වන චිත්‍රපටය කියලත් හඳුන්වනවා. බයිස්කෝප් අඩවියේ ලහිරු ප්‍රසාද් සහෝදරයා එම චිත්‍රපටය සිංහල උපසිරසි ගන්වලා තියනවා. ඒ චිත්‍රපටයත් බලන්න කියලා ආරාධනා කරන ගමන්ම අදට මං සමුගන්නවා.

Subtiltes By

රොෂාන් ශමීර ජයසිංහ
(Baiscopelk)
IMDb Rating 4.8 7,952 votes
Death Wish The Face of Death (1994) Sinhala Subtitles
Death Wish The Face of Death (1994) Sinhala Subtitles
Death Wish The Face of Death (1994) Sinhala Subtitles

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Cast

Charles Bronson isPaul Kersey
Paul Kersey
Lesley-Anne Down isOlivia Regent
Olivia Regent
Michael Parks isTommy O'Shea
Tommy O'Shea
Chuck Shamata isSal Paconi
Sal Paconi
Robert Joy isFredie Flake
Fredie Flake
Saul Rubinek isBrian Hoyle
Brian Hoyle
Miguel Sandoval isHector Vasquez
Hector Vasquez
Kenneth Welsh isLt. Mickey King
Lt. Mickey King
Kevin Lund isChuck Paconi
Chuck Paconi
Lisa Inouye isJanice Omori
Janice Omori

Similar titles

Rampant (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bairavaa (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hacksaw Ridge (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
John Luther (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bad Boys (1995) with Sinhala Subtitles | පලමු වෙඩිමුරය
Overdrive (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
200: Halla Ho (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Theeviram (2020) With Sinhala Subtitles
Yaadhum Oore Yaavarum Kelir (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Yenni Thuniga (2022) Sinhala Subtitles | අසාර්ථක මංකොල්ලය ! [සිංහල උපසිරසි]
Mission: Impossible – Dead Reckoning Part One (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fantastic Four (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published