Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1876 Views
  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Devil (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Devil (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
8.4 11 11 votes
Dec. 29, 2023India144 Min.

Devil: The British Secret Agent (2023) | “බ්‍රිතාන්‍ය රහස් නියෝජිතයා ”

පහුගිය දෙසැම්බර් 29 වෙනිදා තිරගත කිරීම් ඇරඹි නන්දමුරි පවුලේ හැමදාමත් වෙනස් වැඩ කරන නන්දමුරි කල්‍යාන් රාම් රගනයෙන් දායක උනු අළුත්ම තෙළුගු සිනමාපටය DEVIL : “බ්‍රිතාන්‍ය රහස් නියෝජිතයා” තමයි මේ.. හැමදාම OTT සර්ප්‍රයිස් දෙන ප්‍රයිම් වීඩියෝ මෙදා පාර මේ ෆිල්ම් එකත් තිරගත කිරීම් අරඹලා දවස් 15ක් යත්ම OTT රිලීස් කරා.. ඉතින් වැඩ දාහක් මැද මගින් අතෑරලා දාන්නෙත් නැතුව ගේමක් ගහල තමයි මේ උපසිරස අරගෙන ආවෙ

අභිෂේක් නමාගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුනු මේ ෆිල්ම් එකේ 1945 ඉන්දියාවට නිදහස ලැබෙන්න කලින් කාලසීමාවේ චරිතාප්‍රධාන කතාවක් පදනම් කරගෙන තමයි මේ කතාව ගෙතෙන්නේ.. ඒවගේම ඇක්ෂන් / ස්පයි ශානරයට අයිති මේ කතාව මුල ඉදලා ඉවර වෙනකන් එන්ජෝයි කරන්න පුළුවන්.. ඒ අතරම විදින්න පුළුවන් සිංදු කීපයකුත් තියෙනවා. මේ ෆිල්ම් එකට මික්ස් රිවිව්ස් ලැබුණත් තවමත් ෆිල්ම් එක IMDB දර්ශකයේ ඉහල අගයක තියෙනවා අපිට බලාගන්න පුළුවන්..

ෆිල්ම් එක ගැන එහෙම කතා කරද්දි අපේ වීරවරිය සම්‍යුක්තා මෙනන් ගැන කතා නොකළොත් ලොකු අඩුවක්.. මට මතක විදියට මලයාලම් සිනමාවෙන් ක්ෂේත්‍රයට එන සම්‍යුක්තා මෑත කාලීනව ආපු “විරූපාක්ෂ” ෆිල්ම් එකෙනුත් දනුෂ් එක්ක රගපෑ “වාති” ෆිල්ම් එකෙනුත් ඇය තවත් ප්‍රේක්ෂක ආකර්ශනය දිනාගන්න සමත් වෙනවා. ඒවගේම මේ ෆිල්ම් එකෙත් ඇයට ලැබුණු චරිතයට උපරිම සාධාරණයක් කරනවා අපිට බලාගන්න පුළුවන්

හරි එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත්,

Nandamuri Kalyan Ram – [ඩෙවිල්] / [ත්‍රිවර්ණා]
Samyuktha Menon – [චිත්‍රා]
Malvika Nair – [මනිමේඛලා]
Mark Bennington – [බ්‍රැකන්]
Elnaaz Norouzi – [‍රෝසි]

DEVIL: After Bimbisara, Dilraju releasing Kalyan Ram's film

බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයේ නියුතු නියෝජිත ඩෙවිල් රාසපාඩු වල උනු ඝාතන නඩුවක් විමර්ශනය කරන්න රාසපාඩු වලට යවන්න බ්‍රැකන් ප්‍රධානීතුමාට ඕන උනා. ඒකට බ්‍රැකන්ට තිබුනේ වෙනම අරමුණක්.. ඒ තමයි INA ප්‍රධානී නේතාජි සුභාෂ් චන්ද්‍ර බොස්ව අල්ලගන්න එක එක.. ඒවගේම ඩෙවිල්ටත් තිබුනේ ඊට එහාගිය අරමුණක් වගේම උපායශීලී නුවණක්. මොකක්ද මේ INA ? INA කියන්නේ ඒ වෙද්දි බ්‍රිතාන්‍යන්ට විරුද්ධව නැගී හිටපු තවත් එක රහස් කැරලි සංවිධානයක්. මේ සංවිධානයේ ක්‍රියාකාරීත්වය හොර රහසේම සිද්ධ උනත් මේක ඇතුළටත් ඔත්තු බලන්න ට්‍රෝජන් කියලා බ්‍රිතාන්‍ය රහස් නියෝජිතයෙක් යවලයි තිබුනේ.. ගොඩක් දේවල් කියන්න බෑ එතකොට කතාව දැන ගත්තම ඒකේ රස නැති වෙනවා.. පැටළුනා වගේද.. ?

එහෙනම් පැටළුණු තැන් එකින් එක ලිහා ගන්න ෆිල්ම් එක බලලා ඉන්නක්කෝ..

Subtiltes By

කවිෂ්ක සංකල්ප

(Cinerulk)

IMDb Rating 6.8 2,748 votes
Devil (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

Padavettu (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spider-Man 2 (2004)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jupiter Ascending (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gaalodu (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mazhai Pidikatha Manithan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Naayaadi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pagalpanti (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Teenage Mutant Ninja Turtles: The Movie (1990) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Day Shift (2022) Sinhala Subtitles | වැම්පයර් දඩයම | සිංහල උපසිරැසි සමඟ
Bhuj: The Pride of India (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Dig (2021) Sinhala Subtitles |Watch Online
Polite Society (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Nuwan October 31, 2024 Reply

    ❤️👍

Leave a Reply to Nuwan Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published