Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

3532 Views
  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Diary of a Wimpy Kid: Rodrick Rules (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Diary of a Wimpy Kid: Rodrick Rules (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
8.9 8 8 votes
Dec. 02, 2022Canada74 Min.

Diary of a Wimpy Kid: Rodrick Rules (2022) | ග්‍රේග්ට සිද්ද වෙන කරදර

Diary of a Wimpy Kid කිව්වම කවුද නොදන්නෙ.සිරස නාලිකාවට පින් සිද්ද වෙන්න අපි හැමෝටම ඒ live action චිත්‍රපට කීපය අපේ භාෂාවෙන්ම බලන්න පුලුවන් වුනා.තාමත් මේ ෆිල්ම් සෙට් එක බලලා නැති අයට කියන්න තියෙන්නේ ඔයාලට ලොකු ආතල් එකක් මිස් වෙලා.??

අද මම සිංහල උපසිරැසිය අරගෙන ආවෙ අලුතින් ම රිලීස් වුන Diary of a Wimpy Kid Rodrick Rules කියන ඇනිමේෂන් ෆිල්ම් එකට.?. නම ඇහුන ගමන් හැමෝටම මේකෙ ලයිව් ඇක්ෂන් ෆිල්ම් එක මතක් වෙන්න ඇති.නම සමාන වුනාට ෆිල්ම් දෙක වෙනස්.ඒ නිසා බය නැතුව අරන් බලන්න.ලයිව් ඇක්ෂන් එක බැලුවා කියලා ඇනිමේෂන් එක නොබලා ඉන්න එපා.❤️

කතාව පැත්තට ගියොත් අපේ අයියා රොඩ්රික්ගෙ විකාර නීති නිසා ග්‍රේග්ට සිද්ද වෙන කරදර තමයි මේ ෆිල්ම් එක පුරාවට ම තියෙන්නේ .ලයිව් ඇක්ෂන් ෆිල්ම් එක බලපු අය දන්නවා ඇතිනෙ රොඩ්රික්ගෙ නීති නිසා ග්‍රේග් මුහුණ දෙන්නෙ මොන වගේ කරදර වලටද කියලා ??.
මේකෙත් ඒ වගේමයි.ආතල් වල කිසිම අඩුවක් නෑ.මුල ඉදන් අග වෙනකන් ඔයාලට හොදට හිනා වෙන්න පුලුවන්.පවුලේ හැමෝටම උනත් එකට ඉදගෙන බලන්න පුලුවන් ෆිල්ම් එකක් තමයි මේක.

ඉතින් චිත්‍රපටය ගැන මම වැඩිපුර මුකුත් කියන්න යන්නෙ නෑ.ඒ කුතුහලය මම ඔයාලට ඉතුරු කරනවා.❤️

Subtiltes By

දේශාන් ජයසිංහ

(Cinerulk)

IMDb Rating 5.2 631 votes

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Cast

Brady Noon isGreg Heffley (voice)
Greg Heffley (voice)
Hunter Dillon isRodrick Heffley (voice)
Rodrick Heffley (voice)
Ethan William Childress isRowley Jefferson (voice)
Rowley Jefferson (voice)
Erica Cerra isSusan Heffley (voice)
Susan Heffley (voice)
Chris Diamantopoulos isFrank Heffley (voice)
Frank Heffley (voice)
Ed Asner isGrandpa Heffley (voice)
Grandpa Heffley (voice)
Gracen Newton isManny (voice)
Manny (voice)
Christian Convery isFregley (voice)
Fregley (voice)
Veda Maharaj isChirag Gupta (voice)
Chirag Gupta (voice)
Kimberly-Ann Truong isHolly Hills (voice)
Holly Hills (voice)

Similar titles

The Tank (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cloudy with a Chance of Meatballs (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Muppet Treasure Island (1996) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Break Even (2020) With Sinhala Subtitles
The A-Team (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Howl (2015)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ayalvaashi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Takedown (2000) AKA Track Down Sinhala Subtitles
Jug Jugg Jeeyo (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
I Met a Girl (2020) Sinhala Subtitles
Happy Death Day (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Our Friend (2021) Sinhala Subtitles

(1) comment

  • THARANA December 22, 2022 Reply

    black panthar denne kavadda

Leave a Reply to THARANA Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published