කෙනෙක් ඉන්නවා පුදුම හැකියාවක් තියෙන ඕවරේට හයේ ඒවා හයක් ගහන්න පුළුවන්. වැඩේ කියන්නේ මෙයා ඔට්ටු දාලා මේ වැඩේ කරන්නේ. කෙනා කවුද කියලා ඇහුවොත් හිතා ගන්න බැරි වෙයි. මේ ගැහැණු ළමයෙක්. මේ ගැහැණු ළමයා මෙයාගේ නම තමයි වීරා දේවත්වයෙන් ක්රිකට් අදහන කෙල්ලෙක්. ඒ උනාට ඕනෙම කොල්ලෙක්ට අභියෝග කරනවා බය නැතුව. කොච්චර හැකියාව තිබ්බත් වැඩක් නැහැ හැකියාව තැනක් නැහැ. මොකද ඒක ඒ ගමේ මිනිස්සු හිතන විදිහට කොල්ලෝ කරන ක්රීඩාවක්. ඒ වගේම මේ ගමේ ඉන්න කෙනෙක් තමයි වික්රම්ජිත් සිං කියන්නේ. එයාත් ක්රිකට් පිස්සෙක්. එයාගේ වැඩේ හැම අවුරුද්දකම එයාගේ පාකිස්තානේ ඉන්න යාළුවගේ කණ්ඩායම එක්ක තරඟයක් පවත්වලා වාර්ෂිකව පාරාද වෙන එක. ඉතින් මේ මනුස්සයට මේක එපා වෙලා එයාගේ එංගලන්තයේ ඉන්න පුතාව ගෙන්න ගන්නව ගමට පොඩි කපටි වැඩක් කරලා. එයාගේ පුත්රයා තමයි රෝහන් සිං.
ඉතින් රෝහන් ආපු ගමන් එයාගේ කණ්ඩායම තෝරන්න ගමේ ඉන්න පිරිමි ළමයින්ට අරාධනා කරනවා. ඒකෙන් තේරෙන අය තමයි මේ වතාවේ පකිස්තාන් කණ්ඩායම සමඟ තරඟ වදින්න නියමිත. මේ ආරංචිය අහන්න ලැබෙනවා අර කාන්තා ක්රිකට් ශූරියට. එයත් එනවා පිත්ත කරේ තියාගෙන තෝරා ගැනීම් වලට. එත් හැබැයි පිට්ටනියේ ගේට්ටුවෙන් ඇතුලට අඩියක් වත් යන්න ලැබෙන්නේ නැහැ. මොකද කෙල්ලන්ට ක්රිකට් ගහන්න නෙමෙයි මේ තෝරා ගැනීම කරන්නේ. ඊටත් වඩා මුර කාරයා කෙල්ලව ලැජ්ජ කරවල තමයි එතැනින් එලවන්නේ. කලින් කිව්වනේ සිහින වලට සීමා බාධක නැහැ කියලා. ඉතින් මේ වීරා අමුතුම වැඩක් කරනවා මේ කණ්ඩායමට ඇතුළු වෙන්න. එහෙනම් ඔන්න ඔයාලට ඉතිරි කරනවා වීරා සිහින හැබෑ කරගන්න කරන අමුතුම වැඩේ මොකද්ද කියල බලන්න. එහෙනම්
Quality | Size | Language | |
---|---|---|---|
BluRay SD 480p | 1 GB | Hindi | |
BluRay HD 720p | 1.8 GB | Hindi |
Quality | Size | Language | |
---|---|---|---|
BluRay SD 480p | 1 GB | Hindi | |
BluRay HD 720p | 1.8 GB | Hindi |