Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04
In Our Prime (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

In Our Prime (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.4 10 votes
Mar. 18, 2022South Korea117 Min.
In Our Prime (2022) | ගණන් ඉගැන්වූ පාසල් ආරක්ෂකයා

Drama ගනයට වැටෙන මේ චිත්‍රපටයේ තිර රචනය වගේම අධීක්ෂණයත් කරල තියෙන්නේ Park Dong hoon විසිනි.2022 මාර්තු 9 නිකුත් වුණ මේ චිත්‍රපටය නිකුත් වෙලා සති 2ක් ඇතුලත කොරියානු බොක්ස් ඔෆිස් ලයිස්තුවේ උඩින්ම ඉන්න පුළුවන් වෙලා තියෙනවා.US$ මිලියන 4.1 ක ආදායමක් උපයලා 2022 නිකුත් වුණු සියලුම කොරියානු චිත්‍රපට බොක්ස් ඔෆිස් ලයිස්තුවේ ඉහලින්ම ඉන්නත් In our prime චිත්‍රපටියට පුළුවන් වුණා.

මිනිත්තු 110 ක් පුරාවට දිවයන මේ චිත්‍රපටය අනිවාරෙන් කමමැලි නැතුව බලන්න පුලුවන්.

 

Cast-රංගන දායකත්වය

Kim Dong hwi – හන් ජී වූ
Choi min sik – ලී හක් සන්ග්
Jo Yun seo – පාක් බෝ රම්

Plot Synopsis- කතා සාරංශය

මුලින්ම ගණන් බැරි ජී වුට ක්ලාස් ටීචර් ගණන් බැරුව වැඩක් නෑ කියලා බනිනවා.ඊට පස්සේ මෙයා හොස්ටල් යාළුවන්ගේ ප්‍රශ්නෙකට අහුවෙලා සති දෙකක් ස්කෝලෙන් සස්පෙන්ඩ් කරනවා.එයාට ගෙදරත් යන්න බැරි හින්දා පාසල් මුරකුටියේ ඉන්නවා.පහුවදා ස්කෝලෙදී ගණන් උත්තර සාකච්චා කරද්දී දකිනවා එයාගේ ඔක්කොම උත්තර හරි කියලා.එයා දැනගන්නවා ඒක අනිවාරෙන් පාසලේ මුරකාරයගේ වැඩක් කියලා.ඇත්‍තටම මේ මුරකාරයා කවුද?එයාගේ රහස මොකද්ද?ජී වූ ගණන් වලට දක්ෂ වෙයිද?ඒක දැනගන්න නම් අනිවාරෙන් මේ චිත්‍රපටිය බලන්නම වෙනවා.ඒ හින්දා මන් ආරාධනා කරනවා මේක බලන්න කියලා..

කුතුහලය නැති වෙන හින්දා මන් වැඩිපුර කියන්න යන්නෑ.

Subtiltes By

ජෙහානි කෞශල්‍යා
(Baiscopelk)
IMDb Rating 6.7 802 votes
In Our Prime (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
In Our Prime (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
In Our Prime (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
In Our Prime (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
In Our Prime (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
In Our Prime (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
In Our Prime (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
In Our Prime (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Cast

Choi Min-sik isRi Hak-sung
Ri Hak-sung
Kim Dong-hwi isHan Ji-woo
Han Ji-woo
Park Hae-jun isAhn Gi-chul
Ahn Gi-chul
Park Byung-eun isKim Geun-ho
Kim Geun-ho
Jo Yoon-seo isPark Bo-ram
Park Bo-ram
Kim Won-hae isPark Pil-joo
Park Pil-joo
Ju Jin-mo isProfessor Oh
Professor Oh
Kim Hee-jung isBo-ram's mother
Bo-ram's mother
Kang Mal-geum isJi-woo's mother
Ji-woo's mother

Similar titles

Black Water (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sound of Metal (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Devil Wears Prada (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Inside Out (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Thalapathi (1991) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Accidental Prime Minister (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Town (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Katharbasha Endra Muthuramalingam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Dark Knight (2008) With Sinhala Subtitles
Jalebi (2018)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Society of the Snow (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published