Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන් CS Player එකෙන් බලන්න පුලුවන්.
Cast
Go Full Cast PageDirty Angels (2024) | “වෛද්‍ය සහන කණ්ඩායමක් ”
ෆිල්ම් එක ගැන කතා කරනකොට මේ ෆිල්ම් එක හදන්න යුරෝ මිලියන 35 වියදන් කරලා තියෙනවා. ඉතීම් මේ ෆිල්ම් එක 2021 දී එක්සත් ජනපදය ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් උනාට පස්සේ ISIS සහ තලේබාන්වරුන් ගැහැණු ළමයින් පිරිසක් පැහැර ගන්නවා , ඉතින් එයාලාව බේරගන්න මෙයාලාට පුළුවන් වෙයිද?
Share
Links
Comments








