Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන්  CS Player එකෙන් බලන්න පුලුවන්.

Doctor G (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

උදය ගුප්තා නාරිවේද දෙපාර්තමේන්තුවේ හුදකලා පිරිමි වෛද්‍ය වරයෙක්. ඔහු දෙගිඩියාවෙන් හා අවුල් වියවුල්, ව්‍යාකූලත්වයෙන් සිටින කෙනෙකි. හාස්‍යය සපිරි මෙම චිත්‍රපටිය සහ අවසානයේ ඔහුගේ කාන්තා පන්තියේ මිතුරන් සමඟ මහත් මිත්‍රත්වයක් ඇති කරයි. පවුලේ සැමට එකට නැරබිය හැකි ෆිල්ම් එකක්. එහෙනම් ඔයාලම බලන්නකො. නැවත ෆිල්ම් එකකින් හමුවෙමු.

Comments