Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන්  CS Player එකෙන් බලන්න පුලුවන්.

Echo (2023) | “භය”

තවත් ලස්සන horror ෆිල්ම් එකක් අරගෙන ආවා..මේක අනිත් හොල්මන් ෆිල්ම් වලට වඩා ගොඩක් වෙනස් ෆිල්ම් එකක් ඒක බැලුවම ඔයාලට තේරෙයි .එහෙනම් අපි ෆිල්ම් එක පැත්තට පොඩ්ඩක් හැරෙමු..
ප්‍රකාශ් කසාද බැදලා බිරිඳ එක්ක අලුත් ගේකට පදිංචියට යනවා..ඉතින් මෙයාට මේ ගෙදරදි අමුතු සද්ද අමුතු දේවල් පේන්න ගන්නවා..ඉතින් මෙයාගෙ විකාර වැඩ හින්දා දියා මෙයාගෙ බිරිඳ මෙයාව දාලා යනවා..ඊට පස්සේ මෙමෙයාට දැන ගන්න ලැබෙනවා අද්භූත දේවල් වලට විසදුම් දෙන එඩ්වඩ් කියලා ප්‍රොෆෙසර් කෙනෙක් ගැන..ඉතින් ප්‍රකාශ් එයාව හම්බෙන්න ගිහින් උදව් ඉල්ලනවා..එයා එතකොට ප්‍රකාශ්ට කියනවා එයාගේ ජීවිතේ අතීතයේ දේවල් කොහොමද සිද්ධ වුණේ කියලා කියන්න කියලා..ඉතින් ඔතනින් එහාට මුකුත් මම කියන්නේ නෑ..
ප්‍රකාශ්ගේ ජීවිතේ අතීතය කොයි වගේද ?
ඇත්තටම ප්‍රකාශ්ට වද දෙන්නේ හොල්මනක්ද ?
ඒ හැමදේකින්ම ප්‍රකාශ්ට ගැළවෙන්න පුළුවන් වෙයිද ?
මේ හැමදේම අවසානය කෙසේ විසදෙයිද ?
මේ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..

Comments