Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [No Ads]
  • Player 04 480p [No Ads]
  • Player 04 720p [No Ads]
Edge of the World (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Edge of the World (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
8 1 vote
Aug. 27, 2021United States101 Min.
Edge of the World (2021) | කැප්ටන් ජේම්ස්.

2021 ජූනි 21 තිරගත වීම ආරම්භ කල මේ ෆිලුම දිග හැරෙන්නෙ ජේම්ස් බෘක් නම් එංගලන්ත භූගෝල විද්යාඥයා 1840 දී නව දේශයන් සොයා යාමේදී ඔහුට මුහුණ දීමට සිදුවුණු සත්‍ය සිදුවීම්

පාදක කරගෙනයි. 1840 දී එංගලන්තය ලෝකයේ බොහෝ රටවල් යටත් විජිත ලෙස යටත් කරගෙන සිටියත් එකල සරවක් ලෙස හැඳින්වූ (දැන් මලයාසියාව) රාජ්‍යය යටත් කරගැනීමට ඔවුන්ට හැකි උනේ නෑ. ජේම්ස් සරවක් වලට යන්නෙ එහෙ ඇති වනාන්තර ආදිය අධ්‍යනය කරල එංගලන්තෙ තියන භූගෝල සංගමයට වාර්තා කරන්න. ඒත් එහෙම හිතාගෙන ගොඩ බැස්සට ජේම්ස්ටයි එයාගෙ සගයන්ටයි මුහුණ දෙන්න වෙන්නෙ හීනෙන් වත් හිතපු නැති දේවල් වලට. ඒව මොනවද කියල මම කිව්වොත් වැඩක් නෑනෙ. ඒ නිසා ඔයාල ෆිල්ම් එක බලලම ඒ ගැන දැනගන්න.

මේක අයත් වෙන්නේ Drama/Adventure ගණයට. ඒ නිසා වැඩිය Action නම් බලාපොරොත්තු වෙන්න එපා. මුල හරිය පොඩ්ඩක් කම්මැලි වගේ දැනෙයි. ඒත් මැද හරිය වෙද්දි කුතුහලය, ත්‍රාසය, මේ ඔක්කොම ඔයාලට බලාගන්න පුළුවන්. සත්‍ය කතා බලන අයට නම් මේක හොඳටම ගැළපෙන ෆිල්ම් එකක් කියල කියන්න පුළුවන්. රංගනයෙන් දායක වෙන අය කිව්වොත්, Jonathan Rhys Meyers, Dominic Monaghan, Atiqah Hasiholan Alhady යන අය එකතු වෙනවා. IMDB අගය 5.2/10ක් වගේම කුණු තක්කාලි මට්ටම 59% ක් තියාගන්නත් පුළුවන් වෙලා තියනවා.

Subtiltes By

සුජිත් ප්‍රියංකර
(Baiscopelk)
IMDb Rating 5.3 2,313 votes

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

Cast

Jonathan Rhys Meyers isSir James Brooke
Sir James Brooke
Josie Ho isMadame Lim
Madame Lim
Hannah New isElizabeth Crookshank
Elizabeth Crookshank
Ralph Ineson isSir Edward Beech
Sir Edward Beech
Bront Palarae isPengiran Indera Mahkota
Pengiran Indera Mahkota
Dato' Rahim Razali isSultan of Brunei
Sultan of Brunei

Similar titles

Vijetha (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tuck Jagadish (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman: Under the Red Hood (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Unleashed (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The New Mutants (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Prison (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vettaikaaran (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Malaikottai Vaaliban (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Boy and the Heron (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lady Vengeance (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Dig (2021) Sinhala Subtitles |Watch Online
What Lies Below (2020)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published