
මේ චිත්‍රපටිය තමයි Eeswaran. අපි හැමෝම දන්න Simbu එක්ක Nidhhi Agerwal ,Bharathiraja,Bala Saravananan,Nandita Swetha, සමග තවත් නලු නිලි කැලක් මේ චිත්‍රපටියෙන් දැකගන්න පුලුවන්..
වැඩි කතා නැතිව චිත්‍රපටියේ කතාව පැත්තට හැරුනොත්..පෙරියසාමි කියන්නේ තමන්ගේ බිරිදගේ මියයාමත් සමග තමන්ගේ දරුවන් එක්ක ජීවිතෙ ගෙවන කෙනෙක්..ඉතින් දවසක වෙන ප්‍රශ්නයක් නිසා මෙයාගේ ලමයි ඔක්කොම ආයෙත් ගමට එන්නේ නෑ කියල තමයි ආපහු නගරෙට යන්නේ,මේ අතරේ තමයි පෙරියසාමිට ඊෂ්වරන්ව හම්බවෙන්නෙ.. ඊෂ්වරන් තමන්ගේම කෙනෙක් වගේ පෙරියසාමිව බලාගෙන ඉන්නවා…පෙරියසාමි බලන් ඉන්නේ තමන්ගේ බිරිදගේ 25න් වෙනි අනුස්මරණයට තමන්ගෙ ලමයි ඔක්කොමලම එයි කියල…ඒත් පෙරියසාමිගේ ලමයි ආපහු ගමට එනකම් තව කෙනෙක් බලාගෙන ඉන්නවා..ඒ බලාගෙන ඉන්නේ පෙරියාසාමිගේ පවුලේ ඔක්කොමලවම මරල දාන්න…ඉතින් කවුද මේ..ඇයි මෙයා පෙරියසමිගේ පවුලෙ ඔක්කොම මරන්න හදන්නේ..ඒ හැම ප්‍රශ්නෙකටම උත්තර දැනගන්න අරගෙන බලන්න Eeswaran….