Ek Villain Returns (2022) Sinhala Sub
Ek Villain Returns (2022) Sinhala Subtitle
Ek Villain Returns (2022) Sinhala Subtitles
ඉතින් යාලුවනේ සුබ දවසක් ඔයාලා හැමෝටම මේක තමයි මගේ දෙවනි උපසිරසිය අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නෙ අලුතෙන්ම රිලීස් උන ek villain returns ෆිල්ම් එක. Action / mystery කාණ්ඩයට අයිති වෙන මේ ෆිල්ම් එකට imdb දර්ශකයෙ 5.4 ක් වගේ අගයක් ලැබිලා තියෙනවා. මේ ෆිල්ම් එකේ ප්රධාන නලු නිළියො හතර දෙනෙක් අපිට බලාගන්න පුලුවන්. ඒ තමයි arjun kapoor, tara sutaria,john abraham,disha patani කියන මෙ අය.
ඉතින් මේ ෆිල්ම් එකෙත් director ek villain(2014), malang, half girlfriend, ashique 2, Awarapan, hamari aduri kahani වගේ සුපිරිම ෆිල්ම් හදපු mohit suri කියන කෙනා තමයි.
මේ ෆිල්ම් එකත් ඒ ෆිල්ම් වගේම ලස්සන හොද කතාවක් තියෙන සුපිරිම ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්. ඉතින් ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත් ඔයාලා හැමෝම වගේ මේකෙ කලින් 2014 දි ආව ෆිල්ම් එක බලලා ඇති කියලා මම හිතනවා. මේ ෆිල්ම් එකෙයි ඒකෙයි කතාවෙ සම්භන්ධයක්නම් නෑ. මේකේ තියෙන්නෙත් ඒ වගේම අවුරුදු 8කට පස්සෙ බිහිවුණ දුශ්ටයෙක් ගැන. මෙයත් කලින් ෆිල්ම් එකේ ඉදපු දුශ්ටයා වගේම ගෑණු අයව තමයි මරන්නෙ. කලින් ෆිල්ම් එකේ දුශ්ටයා වගේම මෙයත් මේ අයව මරන්න පටන්ගන්නෙ එක හේතුවක් නිසා. ඒක මම කියන්න යන්නෙ නෑ. ඔයාලම ෆිල්ම් එක බලලා දැනගන්නකො . තව මේකෙ ලස්සන සිංදු කීපයකුත් අපිට බලාගන්න පුලුවන්. ඒවත් පුලුවන් විදියට ගහලා දැම්මා. ඔයාලම බලන්නකො එහෙනම්,
ඉතින් අන්තිමට කියන්න තියෙන්නෙ මේකෙ imdb අගය ටිකක් අඩු උනා කියලා මේක නොබලා ඉන්න එපා. එහෙම කරන්න ගියොත් ඔයාලාට
හොද ෆිල්ම් ගොඩක් මගඇරෙයි. මේකත් mohit suriගෙ කලින් ෆිල්ම් වගේම ගොඩක් ලස්සන සුපිරිම එකක්. එහෙනම් තවත් උපසිරසියකින් ලගදිම හම්බවෙන්න බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.
Quality | Size | Language | |
---|---|---|---|
WEBDL FHD 1080p | 2.3 GB | Hindi | |
WEBDL FHD 1080p | 2.3 GB | Hindi | |
WEBDL FHD 1080p | 2.3 GB | Hindi |
Quality | Size | Language | |
---|---|---|---|
WEBDL HD 720p | 1.3 GB | Hindi | |
WEBDL HD 720p | 1.3 GB | Hindi | |
WEBDL HD 720p | 1.3 GB | Hindi |
Quality | Size | Language | |
---|---|---|---|
WEBDL SD 480p | 650 MB | Hindi | |
WEBDL SD 480p | 650 MB | Hindi | |
WEBDL SD 480p | 650 MB | Hindi |
Quality | Size | Language | |
---|---|---|---|
WEBDL SD 480p | 650 MB | Hindi | |
WEBDL HD 720p | 1.3 GB | Hindi |
Super
Liger tamil film email nadd
Liger tamil film eka dannadda