CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
5183 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
The Last: Naruto the Movie (2014) with Sinhala Subtitles

The Last: Naruto the Movie (2014) with Sinhala Subtitles

Dec. 06, 2014Japan114 Min.
Your rating: 0
9.6 16 votes
The Last: Naruto the Movie (2014) with Sinhala Subtitles | අවසානය. [සිංහල උපසිරැසි සමඟ]

දැනට Naruto ෆිල්ම්ස් 8ක් ඇවිල්ල තියෙනවා. මේ කතාව ඉස්සෙල්ලම ආවේ චිත්‍ර කතා පොතක් විදිහට. ඒක රචනා කරලා තියෙන්නේ Masashi Kishimoto කියන රචකයා. පස්සේ එක ගොඩක් ජනප්‍රිය වුන නිසා anime (ජපන් කාටුන් වලට කියන්නේ anime කියලා) එකක් හැදුවා. එක ආවේ Naruto සහ Naruto Shippûden කියල කොටස් දෙකකට. ඔයාලා එක බලන්න ගත්තොත්, දිගටම බලන්න පුරුදු වේවි. මේ කතාව ඒ තරමටම රසවත්.

මේක ඇවිල්ල අනිත් කතා වලට වඩා වෙනස් එකක්. ඒකියන්නේ මේක love story එකක්. මේකට IMDB 7.8 ගන්න පුළුවන් වෙලා තියෙනවා. මේකේ ප්‍රධාන චරිත වෙන්නේ උසුමකි නරුටෝයි, හියුගා හිනාටයි. හිනාටාගේ නංගිව කට්ටියක් පැහැරගෙන යනවා. නරුටෝයි එයාගේ කට්ටියයි යනවා එයාව බෙර ගන්න. ඒ අතරේ හඳ පෘථිවියට කඩන් වැටෙන්න යනවා. හඳ කඩන් වැටෙන එකයි, හිනාටාගේ නංගිගේ පැහැර ගැනීමයි අතරේ සම්භන්දයක් තියෙනවා කියල මේ අය දැන ගන්නවා. කතාව දිගටම කියන එක හරි නෑනේ. ඔයාලා කතාව බලල අඩුපාඩු තියෙනවනම් කියන්න. මේ මගේ පළවෙනි උපසිරැසිය නිසා ගොඩාක් වැරදි ඇති. ඒ ගැන සාමාවෙලා කට්ටියම කතාව බලන්නකෝ.

The Last: Naruto the Movie (2014) with Sinhala Subtitles
The Last: Naruto the Movie (2014) with Sinhala Subtitles
The Last: Naruto the Movie (2014) with Sinhala Subtitles
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අවන්ත ශශිත් (Baiscopelk)
IMDb 7.6 /10 15,194 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Junko Takeuchi isNaruto Uzumaki (voice)
Naruto Uzumaki (voice)
Nana Mizuki isHinata Hyūga (voice)
Hinata Hyūga (voice)
Jun Fukuyama isToneri Ōtsutsuki (voice)
Toneri Ōtsutsuki (voice)
Chie Nakamura isSakura Haruno (voice)
Sakura Haruno (voice)
Showtaro Morikubo isShikamaru Nara (voice)
Shikamaru Nara (voice)
Kazuhiko Inoue isKakashi Hatake (voice)
Kakashi Hatake (voice)
Yurika Hino isMei Teriumî
Mei Teriumî

Similar titles

Romeo S3 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rush Hour 3 (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
7th Day (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ek Villain (2014) Sinhala Subtitle |දුෂ්ඨයෙක් පිලිබඳ වූ කතාන්දරය… | සිංහල උපසිරැසි සමඟ
Ip Man: The Awakening (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kill Craft (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tezz (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Three Kings (1999) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Solo (1996) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Lord of the Rings: The Two Towers (2002) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Penguins of Madagascar (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tiger Nageswara Rao (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published