Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Player 01
  • Player 02
  • Player 03
  • Player 03 480p
  • Player 03 720p
Ela Veezha Poonchira (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Ela Veezha Poonchira (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
8.3 7 votes
Jul. 15, 2022India104 Min.

Ela Veezha Poonchira (2022) | “කොළ නොවැටෙන පූංචිරා”

සරලවම කිව්වොත් මේක අසා ලිවීමක් , ඉතින් කවුරුවත් 100% ක් සම්පූර්ණ නෑනෙ , ඉතින් මේ උපසිරැසියෙ අඩුපාඩු අනිවාරෙන් තියෙනවා , ඒක ගැන පොඩ්ඩක් කනගාටුයි , හැබැයි දෙබස්වල තේරුම බොහෝ දුරට හරි කියලා වගකීමක් දෙන්න පුලුවන් , දැනට සිංහල සබ් වලින් මලයාලම් ෆිල්ම් බලන අය වගේම ඉන්ග්‍රීසි සබ් වලින් බලපු ගොඩක් අයත් මේකට සබ් හොයනවා දැක්ක නිසයි මේක කරන්න පටන්ගත්තෙ ….

කතාවෙ නම ELA VEEZHA POONCHIRA (2022) , මේ වෙද්දිත් IMDb දර්ශකයෙ 7.2/10 අගයක් මේකට තියෙනවා , චිත්‍රපටිය අයත් වෙන්නෙ CRIME THRILLER කාණ්ඩයට , ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වෙන්න මලයාලම් සිනමාවෙ තවත් විශිෂ්ට නලුවෙක් වෙන SOUBIN SHAHIR , කතාවෙ වැඩිය චරිතනම් නෑ…

කතාව දිවයන්නෙ කදු මුදුනක තියෙන රැහැන් රහිත ( වයර්ලස් ) පොලිස් රේඩියෝ සංඥා සම්ප්‍රේශණ මධ්‍යස්ථානයක් වටා , මධූයි සුධීයි කියන්නෙ මෙතන පොලිස් නිලධාරීන් , එක් දිනක් කාන්තාවකගෙ ශරීර කොටස් මේ අවට ප්‍රදේශ රැසක විසිරිලා තියෙනවා කියලා එයාලට රේඩියෝ සංඥා මගින් දැනගන්න ලැබෙනවා..මිනිස්සු අඩු පාලු කදු ප්‍රදේශයක මේ විදිහට කාන්තාවකගෙ ශරීර කොටස් හම්බෙන්නෙ කොහොමද , කවුද මේ කාන්තාව , මේවා දැනගන්නම් මේ “කොල වැටෙන්නැති පූන්චිරාවෙ” අභිරහස ගැන බලන්න වෙනවා..

– මිණීමැරුම් පුවතක් ඇහෙද්දි ඔයා මොකක් දැනගන්නද කැමති –
– මට මිණීමරුවා කවුද කියලා දැනගන්න ඕන –
– ඒත් මට එහෙම නෙවෙයි , මරන්න හේතුව.. , අන්න ඒක දැනගන්න ඕන –
වැඩිය කතාව කියන්නෑ , පැයකුත් විනාඩි 40 ක් පුරා සුන්දර ප්‍රදේශයක අමිහිරි අත්දැකීම් පිරුණු මේ කතාව බලන්න ආරාධනා කරමින් අදට සමුගන්නවා…

Subtiltes By

රොෂේන් මලින්ද

(Cinerulk)

IMDb Rating 7.2 791 votes
Ela Veezha Poonchira (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ela Veezha Poonchira (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ela Veezha Poonchira (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ela Veezha Poonchira (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ela Veezha Poonchira (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Shahi Kabir
Director

Cast

Jude Anthany Joseph isPrabhu (Venkhayam)
Prabhu (Venkhayam)
Archana Padmini isFemale Lover
Female Lover
Jitin Puthanchery isJijo (Elder Son)
Jijo (Elder Son)
Krishna Prabha isBus Traveller
Bus Traveller

Similar titles

Bodies Bodies Bodies (2022) Sinhala Subtitles
Parker (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Girl In The Spider’s Web (2018) Sinhala Subtitles
Kuttey (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Knock at the Cabin (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Passengers (2008)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ=
Chasing (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Koi Jaane Na (2021) Sinhala Subtitles
Bangkok Dangerous (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sleeping Dogs (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Canary Black (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
King of Kotha (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published