Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Philip’s (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Philip’s (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 8
7.4 5 votes
Dec. 01, 2023India106 Min.

Philip’s (2023) | ප්‍රශ්ණ නැත්තෙ කාටද?

මලයාලි රසිකයින්ට සුපුරුදු පරිදි නව වසර ආරම්භ උනේ ටිකක් කම්මැලි ඒකාකාරී ලෙස. 2023 නිකුත් කරපු චිත්‍රපට කිහිපයක OTT release උනත් ලොකු විශේෂයක් තිබුනෙ නෑ චිත්‍රපට එකක් දෙකක් හැරෙන්න. ඒ ගොඩේ තිබුන තවත් ඉතා සංවේදී පවුල් කතාවක් තමයි පිලිප්ස්.කොහොමත් මලයාලි සංවේදී එහෙත් සරල පවුලක් වටා ගෙතුනු කතන්දර කියන්න දක්ෂයෝ. මේකත් ඒ වගේ තමයි.

Philip’s (2023) Sinhala Subtitles

කොහොම උනත් මලයාලි සිනමාව මේ වෙනකොට බොහොම උණුසුම්.ජනවාරි අග භාගයේ පටන් ගත්ත බොක්ස් ඔෆිස් පෙරහැර දිගටම යනවා. එකිනෙකට නොපරදින චිත්‍ර පට රාශියක් අති සාර්ථකව සිනමා හල් වල ප්‍රදර්ශණය වෙනවා ළඟදීම ඔබටත් මේව OTT වල release වේවි. ඒ කියන්නෙ මලයාලි රසිකයින්ට මේ වසර ගොඩක් සුභ වෙයි වගේ ඉස්සරහට එන්න තියෙන චිත්‍රපටත් එක්ක බැලුවම.

Philip’s (2023) Sinhala Subtitles

මේ වෙනකොට Imdb 7.1 දක්වන මේ කතාවත් සමහර විට ඔබේ කතාවම විය හැකි තරමට සමීප වේවි. මුකේශ්, නවානි දේව්නන්ද්,නෝබෙල් බාබු තෝමස් , ළමා නිළි ක්වීන් විබින් සමග සම්මානනීය ප්‍රවීණ නළුවකු සහ දේශපාලඥයෙකු වන මෑතකදී මිය ගිය ඉනසන්ට් මෙහි රඟපානවා. මානි අංකල් ලෙස මෙහි රඟ පෑම ඔහුගේ අවසන් රඟපෑමයි.

Philip’s (2023) Sinhala Subtitles

මව මිය ගිය පවුලක පියා , වැඩිමහල් සහෝදරයා, පාසල් වයසේ පසු වන සහෝදරියන් දෙදෙනා වටා ගෙතුනු ඔවුන්ගේ අපූරු සම්බන්ධතාව සහ නොසිතූ සිදු වීමක් ඔවුන්ගේ ජීවිත වලට ඇති කරන බලපෑම ගැන මේ සරල සුන්දර චිත්‍ර පටය නරඹන්න.අන්තිමට කියන්න තියෙන්නෙ චිත්‍ර පටියෙ දෙබසක් ගැටළු එන්න එන්නම පවුල අතර බැඳීම් වැඩි වෙනවා. මේ පවුලත් එහෙම තමයි.

Subtiltes By

BANDULA K

(Baiscopelk)

IMDb Rating 7.2 621 votes

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

Joshua Imai Pol Kaakha (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Natpe Thunai (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Immaculate (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Turning Red (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pathonpatham Noottandu (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Princess Switch: Switched Again (2020) With Sinhala Subtitles
NGK (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Darkness of Man (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Last Duel (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Undisputed (2002) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kalyanam Kamaneeyam (2023) |  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Singapore Saloon (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published