Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Super Player
  • Player 01
  • Player 02
Elemental (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Elemental (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 10
8.7 20 votes
Jun. 14, 2023United States102 Min.
Elemental (2023) | “ගින්දර සහ ජලය”

මං ඔයාලට අරගෙන ආවේ ඊයේ අලුතින්ම නිකුත් වුණ ඇනිමේෂන් චිත්‍රපටියක්.. නිකන්ම ඇනිමේෂන් එකක් නෙවෙයි Disney හා Pixar ස්ටුඩියෝ එකකුවෙන් නිර්මාණය වුණ අලුත්ම චිත්‍රපටියක්…Pixarලාගේ ඇනිමේෂන් ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.. හැමදාමත් වෙනස් විදිහේ ලස්සන කතා තේමා යොදාගෙන ඉහළම ප්‍රමිතියක නිර්මාණය තමා එළියට එන්නේ..

හොඳයි මං ඔයාලට අරගෙන ආවේ ELEMENTAL චිත්‍රපටිය.

Elemental (2023) - IMDb

නමින්ම තේරෙනවා නේ මේකට සම්බන්ධවෙන්නේ ස්වාභාවික පරිසරය ගැන කතාවක්. මූලිකම  දේවල්. ජලය, ගින්න, සුළඟ සහ ශාක.මේ කතාවට මූලික වෙන්නේ ගින්දරින් නිර්මාණය වෙලා ඉන්න ඇම්බර් සහ ජලයෙන් නිර්මාණය වෙලා ඉන්න වේඩ් කියන චරිත දෙකේ ජීවිත කතාව. මීට අමතරව තවත් ප්‍රධාන චරිත කිහිපයක් තියෙනවා. ඒවා මං පහළින් පෙන්වන්නම්.

All-new trailer and character posters for Disney and Pixar's 'Elemental'

ඇම්බර් ලූමන්

Elemental Character Posters – Meet Ember, Wade, Clod and Gale - Pixar Post

වේඩ් රිපල්

Elemental Character Posters – Meet Ember, Wade, Clod and Gale - Pixar Post

ගේල්

Elemental Character Posters – Meet Ember, Wade, Clod and Gale - Pixar Post

ක්ලෝඩ්

ඉතින් කතාව ලොකුවට කියන්න මගේ අදහසක් නෑ මොකද ඒක ඔයාලගේ රසවින්දනයට බාධාවක් කියලා තමා මං නම් හිතන්නේ. 

Subtiltes By

සුපුන් සදීප
(Cinerulk )
IMDb Rating 7.1 30,910 votes

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

Peter Sohn
Director

Cast

Leah Lewis isEmber Lumen (voice)
Ember Lumen (voice)
Mamoudou Athie isWade Ripple (voice)
Wade Ripple (voice)
Ronnie del Carmen isBernie Lumen (voice)
Bernie Lumen (voice)
Shila Ommi isCinder Lumen (voice)
Cinder Lumen (voice)
Catherine O'Hara isBrook Ripple (voice)
Brook Ripple (voice)
Mason Wertheimer isClod (voice)
Clod (voice)
Ronobir Lahiri isHarold (voice)
Harold (voice)
Wilma Bonet isFlarrietta (voice)
Flarrietta (voice)
Joe Pera isFern (voice)
Fern (voice)

Similar titles

Piku (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Legend (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Barfi! (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Wolfwalkers (2020) With Sinhala Subtitles
The Chronicles of Narnia: Prince Caspian (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
I Am Rage (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Freaky (2020) With Sinhala Subtitles
The Requin (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Badrinath Ki Dulhania (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Odd Family: Zombie on Sale (2019)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pagalpanti (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Batman: The Doom That Came to Gotham (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published