Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Enola Holmes 2 (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Enola Holmes 2 (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.7 11 votes
Nov. 04, 2022United Kingdom129 Min.
Enola Holmes 2 (2022) | ජනප්‍රිය වෙන්න පුලුවන් ෂර්ලොක්ට විතරද?

ජනප්‍රිය නළු/නිලියන් රැසක්ම යොදා ගනිමින් නිර්මාණය කර 2020 වසරේදී නිකුත් වූ Enola Holmes චිත්‍රපටයෙ දෙවැනි කොටසට අදාල උපසිරැසිය අරගෙන තමයි මේ මුණගැහෙන්නෙ. මුල්ම චිත්‍රපටය නරඹා නැත්තම් මේක බලන්න එපා. චිත්‍රපටයට පාදක වුන දේවල් එක්කම මුල් චිත්‍රපටය වෙනුවෙන් ලබා දුන්න ලිපියෙ ඇතුලත් කරලා තියෙනවා. ඒකත් කියවලා මුල් කොටස බලලා එන්න.

මුල්ම Enola Holmes චිත්‍රපටය නිකුත් වෙලා Netflix තුල වැඩිම දෙනෙක් නැරඹු චිත්‍රපට අතරට එක් වෙමින් ලැබූ අතිසාර්ථකත්වය මතම 2020 වසරේම සැප්තැම්බර් මාසයේදී Netflix ආයතනය නිවේදනය කරනවා මෙහි දෙවැන්නක් නිර්මාණය වනවා කියලා. සුපුරුදු පරිදි එනෝලා හෝම්ස් චරිතය ‘Millie Bobby Brown’ විසින්ද, ෂර්ලොක් හෝම්ස්ගෙ චරිතය ‘Henry Cavill’ විසින්ද ප්‍රධාන චරිත විදිහට නිරූපණය කරද්දී සෙසු චරිත වෙනුවෙන් David Thewlis, Louis Partridge, Susie Wokoma, Adeel Akhtar, Sharon Duncan-Brewster, Helena Bonham Carter යන අයගෙ එකතුවෙන් සිදු වී තියෙනවා. තරමක කාර්යබහුල කාර්ය සටහනක් තිබුණු නිසාම මයික්‍රොෆ්ට් හෝම්ස් චරිතය නිරූපණය කල ‘Sam Claflin’ මේ වතාවේ දකින්න ලැබෙන්නෙ නැහැ. ?

සුපුරුදු පරිදි මුල් චිත්‍රපටය අධ්‍යක්ෂණය කල ‘Harry Bradbeer’ යටතේ මෙහි අධ්‍යක්ෂණයත් වගේම මුල් චිත්‍රපටයෙ තිර පිටපත නිර්මාණය කල ‘Jack Thorne’ යටතේම දෙවන චිත්‍රපටයට අදාල තිර පිටපත නිර්මාණයද සිදුවෙලා තියෙනවා. පැය 02යි විනාඩි 10ක් පුරාවට ධාවනය කාලයක් සටන් වෙච්ච මේ චිත්‍රපටය Netflix ඔස්සේ නිකුත් වෙන්නෙ මේ වසරේ නොවැම්බර් 04′ වැනිදා. මේ වෙද්දී මේ චිත්‍රපටය සදහා IMDb දර්ශකයෙ 6.8/10 ක අගයක් වගේම Rotten Tomatoes වෙබ්අඩවියෙ 92% ක ඉහළ ප්‍රේක්ෂක පැසසුමක් ලැබිලා තියෙනවා.

– සැබෑ සිදුවීම් වලදී වැඩ වර්ජනය වෙනුවෙන් සම්බන්ධ වූවන් –

හෝම්ස් කෙනෙක් විදිහට එනෝලට මුහුණ දෙන්න වෙන අභියෝග හා ඇයගෙ තවත් එක් වික්‍රමයක් ගැන තමයි මේ චිත්‍රපටයෙ කතාවට ඇතුලත් වෙන්නෙ. විශේෂයෙන්ම කියන්න ඕන මේ දෙවැනි කොටස සුවිශේෂී වෙන්නෙ 1888 වසරේදී ලන්ඩනයේදී එක්තරා කර්මාන්ත ශාලාවකදි තමන් වෙනුවෙන් නැගී සිට හඩ නැගු ‘Matchgirls’ strike’ නොහොත් ‘Bryant & May’ නම් වූ ගිනිකුරු නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවකදී වර්ජනයක් සිදු කල කාන්තාවන් මෙන්ම තරුණ ගැහැණු ළමයින්ගෙ වර්ජනය අදාල කතාව මේ චිත්‍රපටයෙ කතාවට අලලා ගොඩනගලා තියෙන නිසායි.

ඒවගේම කියන්න ඕන දෙවන චිත්‍රපටය අවසන් වෙන්නෙ තුන්වැන්නකට අදාල ඉගි ගණනාවක්ම ලබා දීලයි. තුන්වන චිත්‍රපටයට සම්බන්ධ වීම සම්බන්ධයෙන් ෂර්ලොක් හෝම්ස් රංගන ශිල්පී හෙන්රි කැවිල් නම් මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරදී ලබා දෙන්නෙ හරිම අවිනිශ්චිත පිළිතුරක්. මොකද එයා වැඩි අවධානයක් ඉදිරියේදී ලබා දෙන්නෙ සුපර්මෑන් චරිතය ප්‍රේක්ෂකයාට දැකගන්න සලස්වන එකටයි. මොකද වෙන්නෙ කියලා ඉදිරියේදී බලමු.

එහෙනම් ඉතිං චිත්‍රපටය නරඹන්න කියලා ආරාධනා කරන ගමන් අදට සමුගන්නවා. සුභ දවසක් හැමෝටම!!

Subtiltes By

චාමර සම්පත්
(Baiscopelk)
IMDb Rating 6.9 17,132 votes
Enola Holmes 2 (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Enola Holmes 2 (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Enola Holmes 2 (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Enola Holmes 2 (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Enola Holmes 2 (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Enola Holmes 2 (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Enola Holmes 2 (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Enola Holmes 2 (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Enola Holmes 2 (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Enola Holmes 2 (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Cast

Similar titles

AK vs AK (2020) With Sinhala  Subtitles
Ballerina (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nightride (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hannibal (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ballistic: Ecks vs. Sever (2002) Sinhala Subtitles
Cosmic Sin (2021) Sinhala Subtitles
The Moon (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gemini Man (2019)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dead Poets Society (1989) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fast & Furious 6 (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fallen (1998)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Operation Napoleon (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Jon November 10, 2022 Reply

    Lights out movie eka please

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published