Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන් CS Player එකෙන් බලන්න පුලුවන්.
Cast
Go Full Cast PageFateh (2025) | “”සයිබර් අපරාධ ජාවාරම”
අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නෙ හැමෝම වගේ දන්න මේ 2025 ජනවාරි 10 තියටර් වලට රිලීස් උන Fateh කියන හිංදි ෆිල්ම් එක..
ඉතින් මේ ෆිල්ම් එක ගැන මම අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.. ඔයාලා ගොඩක් අය බලාගෙන ඉදපු ෆිල්ම් එකක් වෙන්න ඇති.. සෝනු සූද් වගේම ජැක්ලින් ප්‍රධාන චරිත වලින් රංගනයෙන් දායක වෙන මේ ෆිල්ම් එක ඇක්ෂන් කැටගරි එකට තමයි අයිති වෙන්නෙ..
ඉතින් කතාව ගැන කෙටියෙන් කියනවනම් සයිබර් මාෆියාවක් ගැන තමයි ෆිල්ම් එකේ ඇතුලත් වෙලා තියෙන්නෙ.. ඒ වගේම ඔයාලට හොද ඇක්ෂන් ටිකකුත් මේ ෆිල්ම් එකෙන් බලාගන්න ලැබෙයි
ඉතින් මම මීට වඩා මොනවත් කියන්නෙ නෑ ඔයාලටම මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා
Share
Links
Comments



