Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
Five Nights at Freddy’s (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Five Nights at Freddy’s (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 2
8.2 15 votes
Oct. 25, 2023United States110 Min.
Five Nights at Freddy’s (2023) | හොල්මන් කම්හලේ රාත්‍රී ආරක්ෂකයා

ඔන්න එහෙනම් අද අරගෙන එන්නෙ මේ අවුරුද්දෙ පිටවුනු තවත් බලාපොරොත්තු සහගතම Horror චිත්‍රපටයකට උපසිරැසියයි. හෙලෝවීන් උනුසුමත් එක්ක එක දිගට පිටවෙන හොරර් චිත්‍රපට වලින් දැනට ආපු විශිෂ්ඨතම සිනමා පටයක් විදියට මේ සිනමා පටය හඳුන්වන්න පුළුවන්. ඉතින් වැඩි හෑලි නැතුව අපි යමු කතාව පැත්තට.

මයික් කියල කියන්නෙ කාත් කවුරුවත් නැති පුංචි රස්සාවක් කරගෙන ඉන්න ගැටවර කොල්ලෙක්. එයාට ඉන්නව පුංචි නංගි කෙනෙක්. තමංගෙ පුංචි රස්සාවෙන් ලැබෙන සල්ලි වලින් තමා මේ දෙන්න ජීවිතේ ගැටගහ ගන්නෙ. ඉතින් ඔහොම යද්දි,මේ කොලුවා ගෙ කලහකාරී හැසීරීමක් නිසා කලින් වැඩ කරපු තැනින් අස් කරල දානව.පස්සෙ දෙයියනේ කියල කොල්ලට හම්බෙනව පොඩි විනෝද උද්‍යානයක රාත්‍රී මුරසේවයක්. ඒකෙදි මේ කොල්ලට අත් විඳින්න වෙන අසමාන සිදුවීම් පෙලක් තමා මේ චිත්‍රපටයට ඇතුළත් වෙලා තියෙන්නෙ.

මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නෙ,Five night at Freddy’s නමින් අතිශය ජනප්‍රියට පත් හොරර් පරිගණක ක්‍රීඩාවක්. ඒකෙ ඉන්න චරිත  සහ සිදුවීම් එක්කාසු කරල තමා මේ චිත්‍රපටය නිර්මාණය කරල තියෙන්නෙ.ඇත්තම කිව්වොත් මං පෞද්ගලිකව Live action එකක් ලෙස දකින්න ආසාවෙන් හිටිය ක්‍රීඩාවක් මෙහෙම කරලියට ඒමත් සහ ඒකට උපසිරැසි නිර්මාණය කරන්නත් ලැබීම ඇත්තටම මට ලොකු වාසනාවක්. ඉතිං චිත්‍රපයට මේ වෙද්දි 5.8/10ක imdb අගයක් ලබාගෙන තියෙනව වගේම තමා ආදායම් වාර්ථා තබමින් ඉදිරියටම යන්නත් සමත් වෙලා තියෙනව. එහෙනම්,හැමෝටම සිනමා පටය නරඹන්න කියල ආරාධනා කරමින් අදට සමුගන්නව.හැමෝටම සුභ දවසක්!

Subtiltes By

දුලක්ෂ සම්පත්
(Baiscopelk)
IMDb Rating 5.6 24,783 votes

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

Cast

Similar titles

Midsommar (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Shutter (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Sum of All Fears (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Jungle Book 2 (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Piper (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
xXx (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman & Mr. Freeze: SubZero (1998) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Liberal Arts (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Village of the Damned (1995) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Big Stan (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
American Psycho (2000) Sinhala Subtitles | තමන්ගේ අශාවන් වෙනුවෙන් මිනිසුන් මෙහෙම දේවලුත් කරයි.. [සිංහල උපසිරැසි සමඟ] 18+
X-Men: The Last Stand (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published