Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

731 Views
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Following (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Following (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
8.6 8 8 votes
May. 15, 2024South Korea103 Min.

Following (2024) | ඇයගේ අභිරහස් මරණය

 

ඔන්න මන් අද ආවේ මේ අවුරුද්දේ ආපු තවත් සුපිරි කොරියන් ෆිල්ම් එකක් අරගෙන. නම තමා Following. කොරියානු නම තමා 그녀가 죽었다. ඒකේ තේරුම තමා “ඇය මැරුනා” කියන එක. මේ ෆිලුම තියටර්වලට රිලීස් වෙන්නේ මේ අවුරුද්දේ මැයි 15 වෙනිදා. ඩොලර් මිලියන 8.8ක ආදායමක් ලබන්න මේ ෆිලුම සමත් වෙනවා. පැයයි මිනිත්තු හතලිස් තුනක් පුරාවට ගලාගෙන යන මේ චිත්‍රපටිය අයත් වෙන්නේ Thriller, Mystery ගනයන්ට. තිර රචනය වගේම අධ්‍යක්ෂණයත් කරන්නේ Kim Se Hwi විසින්. කාස්ට් එක පැත්තට ගියොතින් මන් කැමතිම නළුවෙකුයි, නිළියකුයි තමා ප්‍රධාන චරිත කරන්නේ. Byun Yo Han & Shin Hae Sun. මේ දෙන්නව නම් ඉතින් කොරියන් ඩ්‍රාමා බලන අය හොදටම දන්නවනේ. තව ප්‍රධාන චරිතයක් විදියට Lee El වත් බලාගන්න පුළුවන්. ෆිලුම ගැන කිව්වොතින් ඉතින් තත්පරයක් නෑර මාර කුතුහලෙන් බලන්න පුළුවන්.

  《Summary – සාරාංශය

ගු ජොන්ග් ටේ කියන්නේ දොබොන්ග්වල ජීවත් වෙන දේපල වෙළද නියෝජිතයෙක්. දේපල වෙළදාම් හින්දා මෙයා ගොඩක් ගෙවල් එක්ක වැඩ කරනවා වැඩියි. ඉතින් සේවාදායකයෝ විකුණන්න භාරදෙන ගෙවල්වල යතුරුත් මෙයා ළග තියේ. මෙන්න මේකත් එක්ක ආපු පුරුද්දක් තියේ මෙයාට. ඒ තමා කවුරුත් නැති වෙලාවට ගෙවල්වලට හොරෙන් රිංගන එක. නරක දේකට නම් නෙවේ. නිකම් බලන්න විතරක්. ඔන්න ඔහොම යද්දි මෙයාට හන් සෝරා කියලා ගෑනු කෙනෙක්ව අහම්බෙන් හම්බෙනවා. දැක්ක ගමන් සෝරා ගැන ජොන්ග් ටේට කුතුහලයක් එනවා. අන්තිමේ එයාට සෝරාගේ ගෙදර ඇතුලටම ගිහින් සෝරා මොන වගේ කෙනෙක්ද කියලා බලාගන්න ඕනෙ වෙනවා. එක එක විදියෙන් උත්සහ කලත් කිසිම දෙයක් හරියන්නේ නැහැ. ඔන්න ඔහොම ඉද්දි දවසක් සෝරා ජොන්ග් ටේගේ ඔෆිස් එකට එනවා. වෙන මොකටවත් නෙවේ එයාගේ ගෙදර විකුණන්න භාර දෙන්න. ඔන්න ඒකෙන් ජොන්ග් ටේට නිකන්ම සෝරාගේ ගෙදරට යන්න පුළුවන් වෙනවා.

ඔහොම ටික දවසක් යද්දි සෝරාගේ ගෙදරට ජොන්ග් ටේ යන තුන්වෙනි දවසේ යද්දි සෝරා මැරිලා ඉන්නවා ජොන්ග් ටේ දකිනවා. බයවුන පාරට කෙලින්ම ආපහු යනවා එයා. පැමිණිලි කරන්නත් බැහැ.. මොකද එයා හොරෙනුයි ගෙදරට ගියේ. ඉතින් එදා රෑම ජොන්ග් ටේ ගනුදෙනුකාරයොන් එක්ක ගෙදර පෙන්නන්න කියලා සෝරාගේ ගෙදරට ආයේ යනවා. ඒ යද්දි සෝරාගේ මළසිරුර තිබ්බ තැන නැහැ. ඒකියන්නේ මිනීමරුවා මළසිරුර අරගෙන ගිහින්ද? එහෙනම් ගු ජොන්ග් ටේව මිනීමරුවා දකින්න ඇතිද? හන් සෝරාව මරන්න ඇත්තේ කවුරු වෙන්නැතිද? ඇත්තටම මැරිලද? මේ සේරටම උත්තර දැනගන්න නම් අනිවාරෙන් මේ ෆිලුම නරඹන්න කියලා ආරාධනා කරනවා.

Subtiltes By

නයන බුද්ධික

(Baiscopelk)

IMDb Rating 6.4 678 votes
Following (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Following (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Following (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Following (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Following (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Following (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Following (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Following (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Following (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Following (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Kim Se-hwi
Director

Cast

Byun Yo-han isKoo Jung-tae
Koo Jung-tae
Shin Hye-sun isHan So-ra
Han So-ra
Lee El isOh Young-ju
Oh Young-ju
Yoon Byung-hee isLee Jong-hak
Lee Jong-hak
Lee Chang-won isPrison visitor
Prison visitor
Park Myung-hoon isDetective Team Leader
Detective Team Leader
Lee Se-rang isJeong-tae's Mom
Jeong-tae's Mom
Yun Seul isHan So-yeong
Han So-yeong

Similar titles

Killer Body Count (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Adi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kaushaljis vs Kaushal (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
D Block (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Damned (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gangnam Zombie (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bhimaa (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Higuita (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pawn (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Deva (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | HDRip Leack
The Wages of Fear (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Daaku Maharaaj (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published