Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන්  CS Player එකෙන් බලන්න පුලුවන්.

The Y (2023) | අභිරහස් ඔරලෝසුව..

අරගෙන ආවේ horror ෆිල්ම් එකක්..මේකේ කතාව ගැන මම පොඩ්ඩක් කියන්නම්..

දීක්ෂා සහ යුවාන් කියන්නේ විවාහක යුවලක්..ඉතින් මේ දෙන්නා පරම්පරාවෙන් හම්බුන ගෙදරක පදිංචියට යනවා..ඉතින් මෙයාලා දෙන්නගෙ යාළුවෙක් මෙයාලට විවාහයට සුභ පතන්න තෑග්ගක් ගත්තම ඒකට offer එකක් විදියට මෙයාට ඔරලෝසුවකුත් හම්බෙනවා..ඉතින් මෙතනින් පස්සේ තමයි ප්‍රශ්න වෙන්න පටන් ගන්නේ..එතනින් එහාට මොකද වෙන්නේ කියලා දැන ගන්න ඕනෙනම් හැමෝම ෆිල්ම් එක බලන්න කියලා ඉල්ලනවා..

Comments