Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04
Genius (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Genius (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
8.8 4 votes
Aug. 24, 2018India164 Min.
Genius (2018) | මොළකාරයා…

මගේ කණ්ඩායමේ ඔක්කොම මැරුවා
මට කියන්න මට අලුත්
කණ්ඩායමක් දෙන්නෙ කවදද කියල.
මම මේ දැන්ම උනත් ඒ මිශන් එක
ආයෙ පටන් ගන්නම්.

ඔයාට දැන් මීටර් 30ක් වත් දුවන්න බැහැ.
ඔයා! මිශන් එකකට යන්න?

මේ උන්ඩ වලට ඕනෙම තහඩුවක් හරහා යන්න පුලුවන්.
රුසියාවෙදි මේ උන්ඩ නිපදවනවා
ඉන්දියානු රජය වෙනුවෙන්…

උන්ඩ මිලියන එකහමාරක්. ඒ ගනුදෙනුවෙන් මාසෙකට පස්සෙ මේ උන්ඩ අම්බාලා එකට දීල තියෙනවා. ඊට දවස් දහයකට පස්සෙ ඔක්කොම ගිනි අරන් විනාශ වෙනවා විදුලි කාන්දුවක් නිසා. තුවක්කු 3128ක් ගිනි අරන් විනාශ වුනා. මිනිස්සු 15 දෙනෙක් මැරුනා. මේ උන්ඩ මිලියන එකාමාර සම්පූර්නයෙන්ම විනාස වුනා. කාන්දුවකින්? වැරදීමකින්? මේ උණ්ඩ අවුරුදු එකාහාමාරකට කලින් විනාශවෙලා ගියා නම්.. මීට මාස හතකට කලින් මට වැදුනේ කොහොමද..?

1994 ජූලි 16 . මතූරා වල කෝලහාලයක් උනා.. එකෙන් මගේ අම්මා තාත්තා මැරුණා. ඒ I.S.I එකේ වැඩක් නිසා. ඒ කතාව ඇහුවට පස්සේ.. මොන පුතෙක්ටද නවතින්න පුලුවන්? මම රෝ එකට බැඳුනා. පුහුණුව ඉවර උනාට පස්සේ
ඉන්දියාවේ තියෙන I.S.I ජාලය කඩන්න පටන් ගත්තා. මට නමක් හම්බවුනා. එම්ආර්එස්! ඉන්දියාවේ I.S.I ප්‍රදාන අණදෙන්නා. රෝ එකෙන් විශේෂ කණ්ඩායමක් හදලා දුන්නා. ඒ ටොක්සි.! නාතන් රුබීනා අමන් රෝහිත් පූජා ! අපිට දුන්න සැකකාරයෝ 150,000 ලැයිස්තුව අපි 384 ක් කලා. ඒ අතර නිළදාරි කීපදෙනෙකුත් ඉන්නවා. දේශපාලකයෝ කිපදෙනෙකුත් ඉන්නවා. ශිෂ්‍යයෝ,මහාචාර්ය වරු , අපරාධකාරයෝ,ආයුධ විකුණන උන්. ඒත් මේ එම්ආර්එස් අපි හිතුවට වඩා ගොඩක් දක්ෂයි. කිසිම සාක්ෂියක් හම්බවුනේ නෑ. දවසක්.! අපිට ඔත්තුවක් ලැබුනා. අපි කණ්ඩායම ගියා ඒකට. ඒත් ඒක අවසන් වුනේ…..

2018 අගෝස්තු 14 වෙනිදා තිරගත වීම ආරම්බ කල මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Anil Sharma. ස්තු ඔහුගේම පුතා වන Utkarsh Sharma, Ishitha Chauhan ප්‍රධාන චරිත නිරූපනය කරනවා. ඒ වගේම Nawazuddin Siddiqui, Mithun Chakraborthy, Ayesha Jhulka සහය රංගනයෙන් දායක වෙනවා. සංගීත අධ්‍යක්ශනය කරන්නෙ Himesh Reshammiya සමගින් Monty Sharma.

Subtiltes By

දහරා මුතු අමා | M.T.R. තරිදු රුක්ෂාන්
(Baiscopelk)
IMDb Rating 5 3,443 votes
Genius (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Genius (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Genius (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Anil Sharma
Director

Cast

Nawazuddin Siddiqui isMRS (Mr Samar Khan)
MRS (Mr Samar Khan)
Mithun Chakraborty isJai Shankar Prasad
Jai Shankar Prasad
Ayesha Jhulka isNandini's Mother
Nandini's Mother
Ishita Chauhan isNandini Chouhan
Nandini Chouhan
Utkarsh Sharma isVasudev Shastri aka Genius
Vasudev Shastri aka Genius

Similar titles

Hypnotic (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Brothers by Blood (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ramabanam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Arya 2 (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ittefaq (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Top Gun (1986) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Iraivan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kochaal (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Kashmir Files (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sanam Teri Kasam (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Lord of the Rings: The Return of the King (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Moonfall (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published