Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Godzilla Minus One (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ  |  CAM COPY

Godzilla Minus One (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | CAM COPY

Your rating: 8
7.2 20 votes
Nov. 03, 2023Japan125 Min.
Godzilla Minus One (2023) | “Wada Tsumi මෙහෙයුම”

(Godzilla Minus One (2023) Sinhala Subtitles) (Godzilla Minus One (2023) Sinhala Sub) (Godzilla Minus One Sinhala Subtitles) (Godzilla Minus One Sinhala Sub)

🚫මෙම ලබා දී ඇති පිටපත HD කැමරා පිටපතකි.මෙහි ශබ්ද හා වීඩියෝ වල  ගුණාත්මක බව අඩු වේ.මෙහි මෙය හදිසිකාරයන් වෙනුවෙන් පමණි. අවශ්‍යම නම් පමණක් ලබා ගන්න.ඉදිරියේදී ඔරිජිනල් වෙබ් පිටපත් නිකුත් වූ පසු නැවත යාවත්කාලින කරනු ලැබේ. රැදී සිටින්න අප සමගම 🚫

ඔන්න ඉතින් අරගෙන ආවේ කට්ටියම ආසාවෙන් හොයපු ෆිල්ම් එකක්. ෆිල්ම් එකේ නම් Godzilla Minus One ඒ කියන්නේ තව ෆිල්ම් එන්න තියෙනවා කියන එක, චිත්‍රපටය 2023 ඔක්තෝම්බර් 18 වන දින Shinjuku Toho ගොඩනැගිල්ලේ තිරගත වෙන්න පටන් ගත්තා ,ටෝකියෝ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ න් තමයි අවසන් උනේ $15 million budget එකකින් තමයි මේ ෆිල්ම් එක නිර්මාණය උනේ එත් මේ ෆිල්ම් එක  $72 million උපයලා තියෙනවා.

1945 දී, දෙවන ලෝක යුද්ධයේ අවසයේ kamikaze නියමුවෙක් ඒ නියමුවාගේ නම  තමයි Kōichi Shikishima  එයා එයාගේ ගුවන් යානය  ජපන් කඳවුරක තියෙන  Odo දූපතට ගොඩබසිනවා. එයා කියන්නේ තමන්ගේ ගුවන් යානයේ ප්‍රශ්නක් තියෙනවා එක බලාගන්න ආවේ කියලා, ඇත්තම මොකක්ද එතන උනේ? කතාව පටන් ගන්නේ මෙතනින් එතනින් එහාට මන් මුකුත් කියන්නේ නැහැ , කට්ටිය ආසාවෙන් බලන්න ඉන්න කතාවක් නිසා .

තාම මේ ෆිල්ම් එකට හරිහමන් ඉංගිසි උපසිරෑසියක් නැහැ ඉතින් සැහෙන මහන්සි වෙලා තමයි ඔයාලාට මේ උපසිරැසිය අරගෙන එන්නේ , ඒ එක්කම මන් ගොඩක් තැන් වල උපකරණ ගැන වගේම අනිත් විස්තර දාලා ඇති. ඉතින් අඩු පාඩුවක් තියෙනවා නම් සමාවෙන්න කියන ගමන් තවත් අලුත් උපසිරෑසියකින් හම්බෙමු.

🚫මෙම ලබා දී ඇති පිටපත HD කැමරා පිටපතකි.මෙහි ශබ්ද හා වීඩියෝ වල  ගුණාත්මක බව අඩු වේ.මෙහි මෙය හදිසිකාරයන් වෙනුවෙන් පමණි. අවශ්‍යම නම් පමණක් ලබා ගන්න.ඉදිරියේදී ඔරිජිනල් වෙබ් පිටපත් නිකුත් වූ පසු නැවත යාවත්කාලින කරනු ලැබේ. රැදී සිටින්න අප සමගම 🚫

Subtiltes By

සමිත රමේෂ්
(Cinerulk)
IMDb Rating 8.4 26,945 votes

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

Cast

Ryunosuke Kamiki isKoichi Shikishima
Koichi Shikishima
Minami Hamabe isNoriko Oishi
Noriko Oishi
Yuki Yamada isShiro Mizushima
Shiro Mizushima
Munetaka Aoki isSosaku Tachibana
Sosaku Tachibana
Sakura Ando isSumiko Ota
Sumiko Ota
Mio Tanaka isCaptain Tatsuo Hotta
Captain Tatsuo Hotta
Yuya Endo isTadayuki Saito
Tadayuki Saito

Similar titles

Okka Kshanam (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Anyone But You (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Teenage Mutant Ninja Turtles (2014)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Raging Fire (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bloody Hell (2020) Sinhala Subtitles
Blurr (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ajagajantharam (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rurouni Kenshin: Final Chapter Part II – The Beginning (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Touch Chesi Chudu (2018)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Contractor (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Paws of Fury: The Legend of Hank (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Captain (2022) Sinhala Subtitles | WEB-DL Original Quality

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published